EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    61589_365433906883043_992471219_n.jpg
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පට්ටයැ සුපිරියැ ..:yes:
    යුරා දීල තියෙන්නේ තේකක්ද, වශිකරපු දෙයක්ද.....
    නැත්නම් ලිඳේ දාන්නේ නෑ කියල සාම ගිවිසුමක් ගහලද....:rolleyes:
     

    kingdewi

    Well-known member
  • යුරා දීල තියෙන්නේ තේකක්ද, වශිකරපු දෙයක්ද.....
    නැත්නම් ලිඳේ දාන්නේ නෑ කියල සාම ගිවිසුමක් ගහලද....:rolleyes:

    පොසිටිවු තිංකිං ...:yes:
    ...ඊයේ රාත්‍රියේ වැලාගෙ සැමරුම යෙහෙන් සිදුවූවාද සොයුර ?
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පොසිටිවු තිංකිං ...:yes:
    ...ඊයේ රාත්‍රියේ වැලාගෙ සැමරුම යෙහෙන් සිදුවූවාද සොයුර ?
    :oo:
    පට්ට සීතල, වැසි සහිත කලගුනයකුත් තිබුණානොවැ...;)
     
    Status
    Not open for further replies.