ජබුක්...Dan kotukithayyan saha puwakbadillan hadunwaadenne ohomalu..![]()
ජබුක්...Dan kotukithayyan saha puwakbadillan hadunwaadenne ohomalu..![]()
යකා මහත්තයා, කොහොමද ජීවිතේ....![]()
මුන් 1000 කින් පඩි වැඩිකරලා, 2000 කින් බඩු වල ගණන් උස්සනවා බන්.innawa ban ohe. kohomada umbalata. petraluth wadi una ne. meheta 10y uden wadata yanna ona. api giya.


අහපන් මොකද ඌ විකුනන්නේ කියලා...නැද්ද අදුරන කියන S3 එකක් තියෙන එකෙක්..ඉන්නවා නම් ඌ එක්කම ගිහින් බලන්න...කොසා මාමේ අරූ කියනවානේ අරක GT-I9300 කියලා...... මාව නිකන් හඳේ වගේ........ මම හෙට අනිද්දා ගිහින් බලන්නයි ඉන්නේ ගන්න කලින් එක්කෝ මාව අන්දවන්න හදනවාද දන්නේ නෑනේ............

