EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කාරෙකේ තමයි රෑ ගතකරන්න වෙන්නෙත්......... :D
    දැනට උන් රෙන්ට් එකට ඉන්නේ. ගේ බාගෙට හදල. මිනිහත් කියන්නේ ඕකම තමා...:P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දැනට උන් රෙන්ට් එකට ඉන්නේ. ගේ බාගෙට හදල. මිනිහත් කියන්නේ ඕකම තමා...:P

    රෙන්ට් එකට ඉන්නවට වඩා කොයිතරම් සැනසීමක්ද තමන්ගේ ගේ හදාගත්තානම්......
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හි..හි.. අපේ එක්කෙනත් හිතන් හිටියේ විට්ස් එකක් 20 කට වගේ ගන්න පුලුවං කියලා තමයි... :lol:
    ගෑනුන්ගේ ඔය වැඩ නිසා තමයි ඉතිං අපිත් පොඩ්ඩක් ඉස්සරහට යැවෙන්නේ... :yes:
    ඉස්සරහට පස්සට දෙකටම යැවෙනවා නේද....:rolleyes:;):rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    රෙන්ට් එකට ඉන්නවට වඩා කොයිතරම් සැනසීමක්ද තමන්ගේ ගේ හදාගත්තානම්......
    කෙල්ලගේ ගෙදර අනිත් හැමෝටම කාර් තියෙනවා. ඉතින් ගන්නකන් අරූව කන්නම හැදුව.:baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹට ඉතිං ගානක් නෑනේ අරූ කොහොම දෙසුවත් එකයිනේ......

    රිදුනේ නෑ........ :P

    :oo: ඕකා මට දෙසන්න එන්නේ නෑ..... :no: ගේම ඉල්ලන් ආවොත්, මාත් හිට්ලර්ට අදිනවා........ :angry:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කෙල්ලගේ ගෙදර අනිත් හැමෝටම කාර් තියෙනවා. ඉතින් ගන්නකන් අරූව කන්නම හැදුව.:baffled:

    අපෝ ඔහොම ස්ත්‍රී රත්නේ නම් මිනිහව නැති භංග කරලා තමා නවතින්නේ.........
     
    Status
    Not open for further replies.