හපෝයි..... බයිසිකලේ.......?![]()
බයිසිකලේ බයිසිකලේ දුප්පත් අපගේ බයිසිකලේ ~

හපෝයි..... බයිසිකලේ.......?![]()

මාත් හොදේ..... මම කිව්වෙත් නෑ..... ලිව්වෙත් නෑ.........
![]()
![]()
![]()

ආ හොද අදහස......
![]()

එහෙනම් මෙලහකට කවියා ගන්නකොටම, ඈට බෝලේ සස්පෙන්ෂන් අවුල් තමා......
![]()
බයිසිකලේ බයිසිකලේ දුප්පත් අපගේ බයිසිකලේ ~![]()
හුටා! කෝ පරණ අයිතිකාරයා..........
පෝස්ට් එක එඩිට් කරන්න වෙයිද.......?? 
රිදිලා.... 
දැනට උන් රෙන්ට් එකට ඉන්නේ. ගේ බාගෙට හදල. මිනිහත් කියන්නේ ඕකම තමා...කාරෙකේ තමයි රෑ ගතකරන්න වෙන්නෙත්.........![]()

පෝස්ට් එක එඩිට් කරන්න වෙයිද.......??
රිදිලා....
![]()

දැනට උන් රෙන්ට් එකට ඉන්නේ. ගේ බාගෙට හදල. මිනිහත් කියන්නේ ඕකම තමා...![]()
ඉස්සරහට පස්සට දෙකටම යැවෙනවා නේද....හි..හි.. අපේ එක්කෙනත් හිතන් හිටියේ විට්ස් එකක් 20 කට වගේ ගන්න පුලුවං කියලා තමයි...
ගෑනුන්ගේ ඔය වැඩ නිසා තමයි ඉතිං අපිත් පොඩ්ඩක් ඉස්සරහට යැවෙන්නේ...![]()



කෙල්ලගේ ගෙදර අනිත් හැමෝටම කාර් තියෙනවා. ඉතින් ගන්නකන් අරූව කන්නම හැදුව.රෙන්ට් එකට ඉන්නවට වඩා කොයිතරම් සැනසීමක්ද තමන්ගේ ගේ හදාගත්තානම්......

උඹට ඉතිං ගානක් නෑනේ අරූ කොහොම දෙසුවත් එකයිනේ......
රිදුනේ නෑ........![]()
ඕකා මට දෙසන්න එන්නේ නෑ.....
ගේම ඉල්ලන් ආවොත්, මාත් හිට්ලර්ට අදිනවා........ 
ඉස්සරහට පස්සට දෙකටම යැවෙනවා නේද....![]()
අනිත් උන්ට මේක දැක්කහම හිතුනෙත්, මට හිතුන දේමද......?? 
කෙල්ලගේ ගෙදර අනිත් හැමෝටම කාර් තියෙනවා. ඉතින් ගන්නකන් අරූව කන්නම හැදුව.![]()
10000 කාගේද......![]()
ඕකා මට දෙසන්න එන්නේ නෑ.....
ගේම ඉල්ලන් ආවොත්, මාත් හිට්ලර්ට අදිනවා........
![]()
අනිත් උන්ට මේක දැක්කහම හිතුනෙත්, මට හිතුන දේමද......??
![]()
