EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    388766_368998236546260_34374089_n.jpg
    :lol::lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මං මේ කල්පනා කරෙ මේ ටික ඇරෙන්නෙ අනිත් ඒවනම් ඔක්කොම මෙකෙ පෝස්ට් වෙනව :rofl:

    එවා කියන්න බැහැ බන් මුං එවා අල්ලන් මඩ ගහනවානෙ ඉට පස්සෙ:P:rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එවා කියන්න බැහැ බන් මුං එවා අල්ලන් මඩ ගහනවානෙ ඉට පස්සෙ:P:rofl:
    අනිවා, නිකන් ඉල්ලගෙන කන්නේ මොකටද.....:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    reputation_neg.gif
    EK Married Club-5 04-07-2013 06:08 PM ah hirunikawada uba bende


    :P:P:P:P:P
    හරි වයසට බදින්න බැරි වෙච්ච එකෙකුට රිදිලා................

    උගේ ප්‍රශ්නෙට උත්තරයකුත් දෙන්න එපායේ

    මට හිරුනිකාත් වැඩි නැහැ බට් මම වැඩියෙන්ම කැමති MLF ඉතින් එක උබේ ආදරණිය මෑණියන්ට කියපන්

    :rofl: රෙප් එක දුන්න එකා ජබුක්...... :lol: මම කිව්වේ, මේ දවස් ටිකේ, සිගිති ආතල් කාරයෝ ටිකක් සෙට් වෙලා ඉන්නවා කිරියට...... :angry:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: ආ මිනියෝ.... සමාවෙන්න ඕනා... ඔබගේ PM එක, ඒ ලිස්ට් එකට අදාල නැත.... Reply නොකිරීම ගැන සමා කරනු මැන.... මේ දවස් වල, ආතතිය...... :baffled::dull:
    අවුලක් නෑ. කියෙවුවනම් හොඳටම ඇති. අමාරුවේ වැටෙයි කියල බය හිතුන. ඒකයි කියුවේ.:cool:
    බෝඩ් එක අදවත් ගැහුවද....:rolleyes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl: රෙප් එක දුන්න එකා ජබුක්...... :lol: මම කිව්වේ, මේ දවස් ටිකේ, සිගිති ආතල් කාරයෝ ටිකක් සෙට් වෙලා ඉන්නවා කිරියට...... :angry:
    :yes::frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අවුලක් නෑ. කියෙවුවනම් හොඳටම ඇති. අමාරුවේ වැටෙයි කියල බය හිතුන. ඒකයි කියුවේ.:cool:
    බෝඩ් එක අදවත් ගැහුවද....:rolleyes:

    :yes: ඔව් ඒ ගැන කල්පනා කරලා තමා තීරණයක් ගන්නේ..... නහය ගාවටම වතුර පෙවිලා ඉන්නේ දැන්.... අමාරුවේ වැටෙන්න බෑ..... :no:

    :oo: බෝඩ් එකේ ඩිසයින් එක කරලා උන්ට දෙන්න ඕනා..... බදාදා විතර හදලා දෙයි කම්ප්ලීට්..... :yes:
     
    Status
    Not open for further replies.