EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :yes: ඔව් ඒ ගැන කල්පනා කරලා තමා තීරණයක් ගන්නේ..... නහය ගාවටම වතුර පෙවිලා ඉන්නේ දැන්.... අමාරුවේ වැටෙන්න බෑ..... :no:

    :oo: බෝඩ් එකේ ඩිසයින් එක කරලා උන්ට දෙන්න ඕනා..... බදාදා විතර හදලා දෙයි කම්ප්ලීට්..... :yes:
    :oo::cool:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    16 ඉදල ෆන් එක උපරිමයි:rofl:
    ෆන් මොකක්ද තොපි රැලක් එකතුවෙලා එකෙක්ව නැතිකරලානේ....:baffled:
    අපිට කරන්න දෙයක් නෑනේ, ටැගක් දාල ආව.... ;)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ෆන් මොකක්ද තොපි රැලක් එකතුවෙලා එකෙක්ව නැතිකරලානේ....:baffled:
    අපිට කරන්න දෙයක් නෑනේ, ටැගක් දාල ආව.... ;)

    :rofl: මාත් යාන්තම් ටැග් එකක් ඉස්සුවා...... :P
     
    Status
    Not open for further replies.