හික්ස්.... සහායිකාවගෙන් ඈපන්ටන් බොනවද කියලා ඈහුවා නම් හරි......![]()
කොයි එකද දන්නේ නෑ කතා කරේ......... කොන්ද කැඩිච්චි ද බර වාහන වලින් එකක්ද දන්නේ නෑ.......

හික්ස්.... සහායිකාවගෙන් ඈපන්ටන් බොනවද කියලා ඈහුවා නම් හරි......![]()

කොයි එකද දන්නේ නෑ කතා කරේ......... කොන්ද කැඩිච්චි ද බර වාහන වලින් එකක්ද දන්නේ නෑ.......![]()
බර වාහන වලට කෝල් ආන්සර් කිරීම තහනම්......
කොන්ද කඩා ගත්ත එක තමා කෝල් කරන්නේ..... 
බර වාහන වලට කෝල් ආන්සර් කිරීම තහනම්......
කොන්ද කඩා ගත්ත එක තමා කෝල් කරන්නේ.....
![]()

හම්මේ දැන් පොඩ්ඩකට කලින් කිඹුලා මාමගේ සහායිකාවක් මට ඇමතුවානේ...... (තව පොඩ්ඩෙන් වලිගෙ පාගා ගන්නවා මේ කිඹුලාගේ නෝනා කියලා.......)
මම - ගුඩ් මෝනිං කිම්බුලෝ.......
එහෙං - හෙලෝ මේ..... (හුටා! කවුද යකෝ මේ ගෑනු කටහඬ කිඹුලාගේ නෝනාවත්ද....?) අපේ සෑර් කිව්වා (ඔන්න අපේ සෑර් කිව්වම තමා මීටර් වුනේ මේ සහයිකාව කියලා.....) හාල් ටිකයි මල් ගෝවා ටිකයි ගෙනියන්න 6 ට කලින් එන්න කියලා.....
මම - හරි හරි මම එන්නම්...... සෑර් ගෙන් අහලා කියන්න ගාන කියද කියලා ඔක්කොටම.......
එහෙං - මේ........ මෙන්න ගණන් අහනවා....... (ආයෙත් හුටා! යකෝ බැඳපු මනුස්සයාට කතාකරනවා වගේනේ......, ඊට පස්සේ ඔන්න කිඹුලා හාල් වල ගණන් කිව්වා කියන්නයි කියලා.....) හාල් වලට මෙන්න මේ ගාන වෙන්නේ.......
මම - හරි එක හරි...... එතකොට මල් ගෝවා වලට........ ඒවා නිකන්ද......?
එහෙං - ආහ්හ් ඔව් ඔව් ඒවා නිකං........(සහයිකාව ගණනේද මන්දා......
)



කොටවන්නො දෙන්නාම ඇස් කරකවන එකෙන් කියන්නෙ වලි සමතයකට පත්වෙලා නෑ කියන එකද?

කලින් තිබුන වලි ඉවරයි කියන එකනෙමෙයිනෙ ඔය කියන්නෙ..උඹ හිටපු නැති ටිකටනම් වලියක් තිබ්බෙ නෑ![]()
මොන වලිද? කොසාකොටවන්නො දෙන්නාම ඇස් කරකවන එකෙන් කියන්නෙ වලි සමතයකට පත්වෙලා නෑ කියන එකද?

තරියයි මිනිපුරයයි..

කපින් තිබුන වලි ෛවරෛ කියන එකනෙමෙයිනෙ ඔය කියන්නෙ..

