ඈ යකෝ ටොෆි චොක්ලට් ලංකාවේ නැද්ද හොට්ටෝ ?තොට ගෙනත් දෙන්නම් එහෙන් ගුණසිරි බුල්ටෝ එකක් පැය ගානක් හප හපා ඉන්න
![]()
මට එපා උඹේ ගුණසිරි බුල්ටෝ...... 
එල එල..පරිස්සමින් එහෙනම්..එනකොට චොකලට් ගේන්න හොඳේ.....සියලුම ගස් කුකුලනි !! උඹලාට කලින්ම සුබ අලුත් අවුරුද්දක් වේවායි පතමි !
හෙට කිරිය පැත්තේ එන්න ලැබෙන එකක් නෑපොඩි පොඩි වැඩ වගයක් තියෙනවා කරගන්න
.. හෙට රෑට තමයි යන්න තියෙන්නේ ආපහු එන්නේ 17 වෙනිදා !
හිතුනොත් එහෙම නවතිනවා
![]()
තොපි සියලු දෙනා සතුටින් ඉඳපල්ලා !
මම මේ පැත්තේ නෑ කියල උඹලට අඩුවක් වෙන එකක් නෑනේ ?
සියලු කුනුලන්ට ජය වේවා !

සියලුම ගස් කුකුලනි !! උඹලාට කලින්ම සුබ අලුත් අවුරුද්දක් වේවායි පතමි !
හෙට කිරිය පැත්තේ එන්න ලැබෙන එකක් නෑපොඩි පොඩි වැඩ වගයක් තියෙනවා කරගන්න
.. හෙට රෑට තමයි යන්න තියෙන්නේ ආපහු එන්නේ 17 වෙනිදා !
හිතුනොත් එහෙම නවතිනවා
![]()
තොපි සියලු දෙනා සතුටින් ඉඳපල්ලා !
මම මේ පැත්තේ නෑ කියල උඹලට අඩුවක් වෙන එකක් නෑනේ ?
සියලු කුනුලන්ට ජය වේවා !

denneth naa![]()

තරියෝ... ඔහේ කොලිටි ටී ශර්ට් එහෙම අඩුවට තියෙනවා... ගනින් තොගයක්... සපත්තු... බෑග් එහෙමත් අඩුයි...![]()

සුබ උදෑසනක්, ඒ කියන්නේ හෙට නිවාඩුආහ්හ්හ් අනාථ කුකුලණි අවුරුද්දට පෙර හමුවන අන්තිම දිනයේද සුභ උදෑසනක් හැමෝටම........

යන දිපන්කරේක පරිස්සමින් පල තරි අයියේ....... එහේ එවුන් උඹ නිසාවත්, උඹ එහේ එවුන් නිසාවත් කරදරේක නොවැටෙවා.........
"අත වැනුවට නොවැටෙන් මංමුලාවේ....." හරිය.........![]()

තරියෝ... ඔහේ කොලිටි ටී ශර්ට් එහෙම අඩුවට තියෙනවා... ගනින් තොගයක්... සපත්තු... බෑග් එහෙමත් අඩුයි...![]()

රෑට පොරවගන්න ටී ෂර්ට් එකේ ද?![]()

යන දිපන්කරේක පරිස්සමින් පල තරි අයියේ....... එහේ එවුන් උඹ නිසාවත්, උඹ එහේ එවුන් නිසාවත් කරදරේක නොවැටෙවා.........
"අත වැනුවට නොවැටෙන් මංමුලාවේ....." හරිය.........![]()

සුබ උදෑසනක්, ඒ කියන්නේ හෙට නිවාඩු![]()

tube light

එසේය....... ආයේ 17 තමයි වැඩ පටන් ගන්නේ..........![]()

මගෙනම් ටී ශර්ට් සයිස් ඒක XL.........![]()

තරියෝ පරිස්සමෙන් ගිහින් වරෙන් ,මල්ලිවත් පරිස්සමෙන් එක්ක වරෙන්![]()