EK Married Club-5

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    roaming තියෙනවනෙ :cool:

    අම්මටසිරි වෙයි රෝමින් වලින් ගියොත් ! මගේ *ල්ල උකස් තියන්න තමා වෙන්නේ ඩයලොග් එකට .. :angry::baffled: ඩේටා රෝමින් තියෙනවද බන් එටිසලාට් උන්ගේ ? :confused:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සියලුම ගස් කුකුලනි !! උඹලාට කලින්ම සුබ අලුත් අවුරුද්දක් වේවායි පතමි !

    හෙට කිරිය පැත්තේ එන්න ලැබෙන එකක් නෑ :baffled: පොඩි පොඩි වැඩ වගයක් තියෙනවා කරගන්න :D .. හෙට රෑට තමයි යන්න තියෙන්නේ ආපහු එන්නේ 17 වෙනිදා ! :cool: හිතුනොත් එහෙම නවතිනවා :P :rofl: තොපි සියලු දෙනා සතුටින් ඉඳපල්ලා ! :yes::D මම මේ පැත්තේ නෑ කියල උඹලට අඩුවක් වෙන එකක් නෑනේ ? ;):dull: සියලු කුනුලන්ට ජය වේවා !

    :frown::frown: මාමේ අපිට ටොපි චොකලට් පැකට් එකක්වත් ගේන්න හොදේ...... :D :P
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අම්මටසිරි වෙයි රෝමින් වලින් ගියොත් ! මගේ *ල්ල උකස් තියන්න තමා වෙන්නේ ඩයලොග් එකට .. :angry::baffled: ඩේටා රෝමින් තියෙනවද බන් එටිසලාට් උන්ගේ ? :confused:

    :P බිස්නස් කාරයො ඉතින් රෝමින් නෙ පාවිච්චි කරන්නෙ :oo: ... tour එක arrange කරන උන් temporary sim එකක් දෙනව නේද රට ඇතුලෙදි .... etisalat data නම් නොදනිමි :no:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :P බිස්නස් කාරයො ඉතින් රෝමින් නෙ පාවිච්චි කරන්නෙ :oo: ... tour එක arrange කරන උන් temporary sim එකක් දෙනව නේද රට ඇතුලෙදි .... etisalat data නම් නොදනිමි :no:

    මගුලක් කියනවා :baffled: උඹ හිතුවද මම හැරී ජයවර්ධන වගේ බිසිනොස් කාරයෙක් කියල :frown: මම පොඩි මිනිහෙක් යකෝ :oo: එහෙ තියෙනවා බන් සිම් ඒවා යුස් කරන එක ලාබයි.. නැත්තන් රෝමින් වලදී sms එකකට 60 + tax යනවා:dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹට මොන චොකලට් ද බන් ... සමපෝෂ පැකට් එකකුයි සස්ටජන් ටින් එකකුයි ගෙන්නගනින් :rofl:

    :rofl::rofl: මූට මෙමරි + එකක් ගෙනත් දෙන්න ඕන.. :rofl:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    සියලුම ගස් කුකුලනි !! උඹලාට කලින්ම සුබ අලුත් අවුරුද්දක් වේවායි පතමි !

    හෙට කිරිය පැත්තේ එන්න ලැබෙන එකක් නෑ :baffled: පොඩි පොඩි වැඩ වගයක් තියෙනවා කරගන්න :D .. හෙට රෑට තමයි යන්න තියෙන්නේ ආපහු එන්නේ 17 වෙනිදා ! :cool: හිතුනොත් එහෙම නවතිනවා :P :rofl: තොපි සියලු දෙනා සතුටින් ඉඳපල්ලා ! :yes::D මම මේ පැත්තේ නෑ කියල උඹලට අඩුවක් වෙන එකක් නෑනේ ? ;):dull: සියලු කුනුලන්ට ජය වේවා !

    එහනම් පරිස්සමින් ගිහින් වරෙන් , උබට ජය (එහෙ ඉන්න එවුන්ට පරිස්සන් වෙන්න කියල එහෙ ටීවී නිව්ස් වල කිව්වද දන්නේ නැහැ අද)
    අර රතු පාටින් කියල තියෙන ටික ඉල්ලා අස් කර ගනින් :frown:
    හෙට කෝල් කරන්නම් :D
    පැන්ටිප් පැත්තේ පලයන් ගියාම එහෙ ෂොපින් හොදයි
    ඔක්කොටොම ගුඩ් නයිට්
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එහනම් පරිස්සමින් ගිහින් වරෙන් , උබට ජය එහෙ ඉන්න එවුන්ට පරිස්සන් වෙන්න කියල එහෙ ටීවී නිව්ස් වල කිව්වද දන්නේ නැහැ අද)
    හෙට කෝල් කරන්නම් :D

    :rofl::rofl: thanks wewa !!
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මගුලක් කියනවා :baffled: උඹ හිතුවද මම හැරී ජයවර්ධන වගේ බිසිනොස් කාරයෙක් කියල :frown: මම පොඩි මිනිහෙක් යකෝ :oo: එහෙ තියෙනවා බන් සිම් ඒවා යුස් කරන එක ලාබයි.. නැත්තන් රෝමින් වලදී sms එකකට 60 + tax යනවා:dull:

    නිකන් බන් කිව්වෙ :baffled: ... එහෙ තියන ඒව තමයි යූස් කරන්න ඕන :yes:

    :rofl::rofl: මූට මෙමරි + එකක් ගෙනත් දෙන්න ඕන.. :rofl:

    :lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹට මොන චොකලට් ද බන් ... සමපෝෂ පැකට් එකකුයි සස්ටජන් ටින් එකකුයි ගෙන්නගනින් :rofl:

    :frown: යකෝ මේ ලංකාවෙන් ගන්න පුලුවන් ඒවා තරි මාමට කියලා මොකට ගෙන්ව ගන්නද.....?? :angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: යකෝ මේ ලංකාවෙන් ගන්න පුලුවන් ඒවා තරි මාමට කියලා මොකට ගෙන්ව ගන්නද.....?? :angry:

    ඈ යකෝ ටොෆි චොක්ලට් ලංකාවේ නැද්ද හොට්ටෝ ? :angry: තොට ගෙනත් දෙන්නම් එහෙන් ගුණසිරි බුල්ටෝ එකක් පැය ගානක් හප හපා ඉන්න :baffled::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :frown: යකෝ මේ ලංකාවෙන් ගන්න පුලුවන් ඒවා තරි මාමට කියලා මොකට ගෙන්ව ගන්නද.....?? :angry:

    afooooooooooooo:oo:
    ඈ යකෝ ටොෆි චොක්ලට් ලංකාවේ නැද්ද හොට්ටෝ ? :angry: තොට ගෙනත් දෙන්නම් එහෙන් ගුණසිරි බුල්ටෝ එකක් පැය ගානක් හප හපා ඉන්න :baffled::rofl:
    :rofl:
     
    Status
    Not open for further replies.