හුරේ.... මට මහජන සම්පතේ දිනුමක් ඇදිලා යකෝ... ඊයෙ ගත්ත ටිකට් එකට.... දැන් තමයි බැලුවෙ.... පලවෙනි තෑග්ග යකෝ( අනිත් පැත්තෙන්).... මට ජයවේවා.....![]()

ela ela jayawewa [ ane bola ]![]()

20k කියන්නේ පොඩි ගානක්ද යකෝ... රුපියල්ම 20ක්... හම්මේ... මොනව කරන්නද කියලා හිතාගන්න බෑ...![]()

elama wadak thiyenawa ..oka deela thawa sampathak ganin![]()

මම ගෙදට යනවා එහෙනං......... හැමෝටම සුභ රාත්රියක් වේවා.......

ඔව් බං.. එකෙනුත් 20ක් ඇදුනොත් ගොඩේ ගොඩ... ජයටම අවුරුදු කන්න පුලුවං...![]()

මදැයි... ටිකක් කට්ට කාගෙන ඉන්න ට්රයි කරපං... මුලදි ගොඩක් බිස්නස් ඔහොම වෙනවනෙ...
අද දුන්නා.... අපේ එක්කෙනා කෝල් කරලා උන්ට අමතලා......
අනිවා... ට්රයි කරනවා...![]()

උඹලා අබාන්ස් එකේ ඔය ලැප් රෙපෙයාර් කරේ අර ඩුප්ලිකේෂන් පාරේ ප්ලේස් එකේ නේද.....?
මමනම් වැඩි වැඩ නෑ සුපුරුදු විදියට කිරි දාලා හදන්න කිව්වා......![]()
ඔව් ඩුප්ලිකේෂන් තමා.....
කිඹුල් මාමා කිව්ව විදිහට හදන්න ඕනා..... 
ඔව් ඔව් දැන් හොරතල් කළා හොදටම ඇති , හදපන් විගහටඅනිවා... ට්රයි කරනවා...![]()

පොඩි පොඩි වැඩ වගයක් තියෙනවා කරගන්න
.. හෙට රෑට තමයි යන්න තියෙන්නේ ආපහු එන්නේ 17 වෙනිදා !
හිතුනොත් එහෙම නවතිනවා
තොපි සියලු දෙනා සතුටින් ඉඳපල්ලා ! 
මම මේ පැත්තේ නෑ කියල උඹලට අඩුවක් වෙන එකක් නෑනේ ? 
සියලු කුනුලන්ට ජය වේවා !සියලුම ගස් කුකුලනි !! උඹලාට කලින්ම සුබ අලුත් අවුරුද්දක් වේවායි පතමි !
හෙට කිරිය පැත්තේ එන්න ලැබෙන එකක් නෑපොඩි පොඩි වැඩ වගයක් තියෙනවා කරගන්න
.. හෙට රෑට තමයි යන්න තියෙන්නේ ආපහු එන්නේ 17 වෙනිදා !
හිතුනොත් එහෙම නවතිනවා
![]()
තොපි සියලු දෙනා සතුටින් ඉඳපල්ලා !
මම මේ පැත්තේ නෑ කියල උඹලට අඩුවක් වෙන එකක් නෑනේ ?
සියලු කුනුලන්ට ජය වේවා !
... සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා
... පරිස්සමින් ගිහින් එන්න ... එහෙදි ලොග් වෙලා පොඩි ඇඩ් එකක් දියන් ඉතින් 
එළ එළසියලුම ගස් කුකුලනි !! උඹලාට කලින්ම සුබ අලුත් අවුරුද්දක් වේවායි පතමි !
හෙට කිරිය පැත්තේ එන්න ලැබෙන එකක් නෑපොඩි පොඩි වැඩ වගයක් තියෙනවා කරගන්න
.. හෙට රෑට තමයි යන්න තියෙන්නේ ආපහු එන්නේ 17 වෙනිදා !
හිතුනොත් එහෙම නවතිනවා
![]()
තොපි සියලු දෙනා සතුටින් ඉඳපල්ලා !
මම මේ පැත්තේ නෑ කියල උඹලට අඩුවක් වෙන එකක් නෑනේ ?
සියලු කුනුලන්ට ජය වේවා !
... සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා
... පරිස්සමින් ගිහින් එන්න 

එළ එළ... සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා