මටද මේ දිනවල දැඩි ආතතියක් ඇත... අවරුදු නිවාඩුවෙන් පසු වෑන් එකේ කොලුවා නැත...උගේ ජාතකේ මතක් කර කර කට්ට කමි ... චූන් එකට කෙලවිය ... තොපිට කෙසේද ? 


3 in 1 da ? 2 in 1 daමටද මේ දිනවල දැඩි ආතතියක් ඇත... අවරුදු නිවාඩුවෙන් පසු වෑන් එකේ කොලුවා නැත...උගේ ජාතකේ මතක් කර කර කට්ට කමි ... චූන් එකට කෙලවිය ... තොපිට කෙසේද ?![]()

ඒකනේ කියන්නේ......
![]()
ඒකත් දවස් දෙකකට කලින් කියපු එකක් නෙ..

මටද මේ දිනවල දැඩි ආතතියක් ඇත... අවරුදු නිවාඩුවෙන් පසු වෑන් එකේ කොලුවා නැත...උගේ ජාතකේ මතක් කර කර කට්ට කමි ... චූන් එකට කෙලවිය ... තොපිට කෙසේද ?![]()
මාමට ඔහොම ආතතිය නම්....... අප ගැන කවර කතාද......??
ටෙලිෆෝන් බිල (SLT + Dialog) වතුර බිල ගෙවිය යුතුය.......
අයියෝ...... මා කුමක් කරම්දෝ.......
පිස්සු වගේ...... 
ඒකත් දවස් දෙකකට කලින් කියපු එකක් නෙ..
උඹ හොද වෙන්නෙ කොහොමද... ?![]()
මට ත්රෙඩ් එක කන්න දීපිය...... 
මේ රැ ඇහැරලා මගුලක් කරනවාද?
සිංහල ජාතිය වඳ වෙනවා අහරේ
ඔන්න අපේ රජතුමා ඒකට දුන්නා විසදුමක්..... 
මාමට ඔහොම ආතතිය නම්....... අප ගැන කවර කතාද......??
![]()
30 වෙනිදා, ශොප් එකේ රෙන්ට් එක ගෙවිය යුතුය..... 1 වෙනිදා සේල්ස් මැනේජරයාගේ පඩි නඩි, පෙට්රල් ගාස්තු ගෙවිය යුතුය. ලයිට් බිල![]()
ටෙලිෆෝන් බිල (SLT + Dialog) වතුර බිල ගෙවිය යුතුය.......
අයියෝ...... මා කුමක් කරම්දෝ.......
පිස්සු වගේ......
![]()
තොපි දෙන්නා හදීසි උනා නොදකින් 
ඔටුවා ඇත්තටම සම්මාන දෙන්නද හදන්නේ...?![]()
හොදම ත්රෙඩ් කන්නා සම්මානේ මට ඕනා.......

මම ඔය ගැන කලින් කිව්වා ... කිව්වා නාහන ගුරු අහවල් තැනින් ගියත් කමක් නෑතොපි දෙන්නා හදීසි උනා නොදකින්
![]()
හරි හරි මාමේ...... මට ඕනා කම්පැණි එක්ක ගනුදෙනු කරන්න මිසක්, බෝඩ් දැකලා එන කස්ටමර්ලා නෙවේ.......
හිටු ඉතින් ඉවසලා බලනවා..... මොකද වෙන්නේ කියලා...... ලබන මාසේ විතර ඉදන්, මාත් බහින්න බැලුවේ වැඩේට..... අවුල් වගේ උනොත්, බස් ඩ්රයිවර් වැඩේ හරි කරලා දානවා...... ඒකත් බැරි උනොත්, උඹේ බිස්නස් එකටවත් සෙට් වෙන්නම්.......

හරි හරි මාමේ...... මට ඕනා කම්පැණි එක්ක ගනුදෙනු කරන්න මිසක්, බෝඩ් දැකලා එන කස්ටමර්ලා නෙවේ.......
හිටු ඉතින් ඉවසලා බලනවා..... මොකද වෙන්නේ කියලා...... ලබන මාසේ විතර ඉදන්, මාත් බහින්න බැලුවේ වැඩේට..... අවුල් වගේ උනොත්, බස් ඩ්රයිවර් වැඩේ හරි කරලා දානවා...... ඒකත් බැරි උනොත්, උඹේ බිස්නස් එකටවත් සෙට් වෙන්නම්.......
![]()
![]()
mata kaawa hari hoyala deepanko ban
epa wela ban inne 
මට ආතතිය සෑදී තිබේ... බොසා දානෙ වලදා ඉවර නැත.. ඌ තාම වලදයි... දානේ ගෙදරක හාමුදුරුවොත් නික්ම වැඩිය පසුව මූ මොන පයන්නක් කරනවා දැයි මට නොතේරේ
පරිඝණකයක් මිලට ගැනීමට අයෙක් කථා කර ඇත...
පවර් සප්ලයි එකක් ගැනීමට එකෙක් පැමිණෙන බව පැවසීය...
පරිඝනකය විකිණීමට පිටවී යා යුතුය... පවර් සප්ලයි එක විකිණීමට නං නතර වී සිටිය යුතුය...
තනි මං කුමක් කරම්ද![]()


පවර් සප්ලයි එකයි බිලයි මට ගෙනත් දීල තෝ පල.......
පවර් සප්ලයි එක ගන්න ඈයට මා ගාවට එන්න කියපිය.........
වෙන කරන්න දෙයක් නෑ.....
ඔය හුකංපාරුව කන්න ගිහාම ඉතිං එන ආත්මෙ තමා එන්නේ...........


පවර් සප්ලයිකාරයා හෙට පැමිණේ...
හුකංපාරුවා ඉස්මුරුත්තාවටම ගිල දමා ඇත...කථා කර ගැනීමටත් අපහසු යැ...
දැං එනවා යැයි කීය..
![]()
තෝ අහු වෙයන්කෝ හිපාටුවා.......

දවල් ගිලපුවා මදිවටද ?මට ත්රෙඩ් එක කන්න දීපිය......
![]()
මාස 10ක විතර බඩකුත් දාගෙන ආවෙ .. ස්ටියරිං එක ඇදවෙලාද දන්නෙත් නෑ කාර් එකේ 
ගෙටවුන ඔබතුමා ඔහුගේ උදරය දැකීම මහත් අල්හාදජනකයැ![]()

අබාන්ස් එකේ හිටපු කාලෙ දැකල තියෙනව ...![]()
තෝ මාව දන්නවැයි බස්සෝ......?? උඹ ගෙදරින් එලියට බැස්සයි කියන එකත් පුදුමයි...... 
උදේ සිට දවල් 3 විතර වෙනකං ඔන්ලයින් හිටියත් ආසාවටවත් උරුලෑවෙක් ආවේ නෑනේ......![]()
මා නැත්නම්, මේ ත්රෙඩ් එක කෑමට එකෙක් නොමැත.....

අහ්ලාදජනක......
අල්හාද නෙවෙයි යකෝ........කී පාරක් නම් කිව්ව ද ඕක.........!!!!!

