EK Married Club-5

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අද නිවාඩු දවසේ,බිරින්දැත් වැඩට ගිහින් (දීර්ඝ අවුරුදු නිවාඩුව නිසා අද වැඩ) පොඩි උන් ගේ හිත සුව පිණිස පේස්ට්‍රි ටිකක් හැදුවා.........

    ekpastry.jpg

    හදන විදිය දාන්නම් නිවාඩු පාඩුවේ...........:D:D:D
     
    • Like
    Reactions: Dinushasankalpa

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අද නිවාඩු දවසේ,බිරින්දැත් වැඩට ගිහින් (දීර්ඝ අවුරුදු නිවාඩුව නිසා අද වැඩ) පොඩි උන් ගේ හිත සුව පිණිස පේස්ට්‍රි ටිකක් හැදුවා.........

    ekpastry.jpg

    හදන විදිය දාන්නම් නිවාඩු පාඩුවේ...........:D:D:D

    :P:P:P:P:P:P කෙල හැලේ
    මේ මං එන්ඩද ? :rolleyes:
    2.gif
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අද නිවාඩු දවසේ,බිරින්දැත් වැඩට ගිහින් (දීර්ඝ අවුරුදු නිවාඩුව නිසා අද වැඩ) පොඩි උන් ගේ හිත සුව පිණිස පේස්ට්‍රි ටිකක් හැදුවා.........

    ekpastry.jpg

    හදන විදිය දාන්නම් නිවාඩු පාඩුවේ...........:D:D:D

    umbata barida mawath daru kamata hada ganna :)

    ela machan, umbe daruwo hari wasanawanthai.
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අද නිවාඩු දවසේ,බිරින්දැත් වැඩට ගිහින් (දීර්ඝ අවුරුදු නිවාඩුව නිසා අද වැඩ) පොඩි උන් ගේ හිත සුව පිණිස පේස්ට්‍රි ටිකක් හැදුවා.........

    ekpastry.jpg

    හදන විදිය දාන්නම් නිවාඩු පාඩුවේ...........:D:D:D
    ෆට්ට මචෝ අනිවා කියල දියන් ,
    උදේට පොඩි එකට මොනවා හරි ගන්න ගියාම , ඉල්ලන්නේම පේස්ට්‍රි නේ , අර දෙන්න බැහැ , කඩෙන් දෙන ඒවා නර්සරියේ ලොක්කියෝ කැමති නැහැනේ,
    මේක හදා ගත්තොත් ගොඩ :D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දැන් ම ආවොත් පුළුවන්..........
    16ක් හැදුවා......දැනට 4ක් ඉවරයි..........තාත්තා 2යි, පුතා 2යි.....
    දුව පටන් ගත්ත ම ඇප නෑ.........:P:baffled::dull:
    :baffled: දුවයි අම්මයි වගකිව්වම ඉවර වෙයි නෙහ්..
    මං විහිලුවට බං කිව්වෙ.. :D
    11.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හදන්න කියල දෙන්නම්.............
    ඕනම කරන දේ හොයා ගෙන ෆ්‍රිජ් එකේ දාල තියාගෙන ඉදපල්ලා.......
    ඕනම දේ තමා පේස්ට්‍රි මාගරීන්............
     
    Status
    Not open for further replies.