EK Married Club-5

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :oo: අනේ මන්දා බං.... ඒක ගත්ත දවසේ ඉදන් ඒකට දැම්මේ පාරේ ලයින් එකෙන් එන වතුර....... ඒත් ඒකේ උඩම තියෙන ෆිල්ටර් එක දැන් දුඹුරු පාට වෙලා...... වතුරත් උඩින් දාලා ටික වෙලාවෙන් යටින් ගන්න පුලුවන්..... ඔච්චර ඉක්මනට ඔය කියන තරම් හොද පෙරිල්ලක් වෙනවද මන්දා........ :rolleyes:

    :shocked: අපේ ඒවයෙ නම් වතුර දාල පැයක් දෙකක් යනව :rolleyes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආයෙත් මොනවද, නගාට මල පැන්නොත් මූ ලොවෙත් නෑ.....:P
    මෙයත් ඉදලා හිටලා සද්ද දානවා..:rolleyes::cool:
    හැබැයි සද්ද දැම්මම මෙයාටමයි පාඩු.. ඉතිං වැඩිය සද්දෙ දාන් නෑ ලු :no::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අම්මෝ, ඉල්ලගෙන කන්න එපා....:no:
    :yes::yes: මම දැක්කානෙ මෙකෙ යන ක්‍රමෙ ලොල් ගෙදර බල්ලගෙ පික් එකක් දාන්නත් බයයි:rofl:
    හුටා.. මෙයා මේ හනිමූන් පින්තූරයක් දාන්නද දන්නෑ හදන්නෙ :rofl:
    කොසාට මග්ඣ්ශ්ව්හ්
    හිනා වෙලා බඩ රිදෙනෝ :rofl: :rofl:
    :baffled:
    :rofl: කුවේට් වලින් ජබුක්...... :lol:
    හරි හිනා උබට නෙහ්:P
    :P
    :rofl: හෆොයි ගයියා...... :lol:
    :P
    :P
    එහෙමද... මං හිතුවා උඹ තමා කියලා :yes:

    අම්මපා :rofl:
    :no:මම නෙමෙ මගෙ එක ෆොට එකක් තිබුනා එකත් එ කාලෙම අයින් කරා
    බොරුඩ මං කියන්නෙ මම් හැදිච්ච හොද ගුන යහපත් එකෙක් නෙමෙද?
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔන්න උඹ සාක්කි අයියෙ :cool::rofl:
    11.gif

    බොසාව බ්ලැක්මේල් කරමු...;)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: අපේ ඒවයෙ නම් වතුර දාල පැයක් දෙකක් යනව :rolleyes:
    එහෙනං උඹලගෙ ගෙදර තියෙන ෆිල්ටරේ හයි කරලා තියෙන්නෙ ගගට වෙන්න ඇති...
    ගගේ ඉදං ගෙදරට ඇවිත් ටැංකියට ගිහිං පෙරිලා එන්න නං පැය දෙකක් විතර යයි :cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එහෙනං උඹලගෙ ගෙදර තියෙන ෆිල්ටරේ හයි කරලා තියෙන්නෙ ගගට වෙන්න ඇති...
    ගගේ ඉදං ගෙදරට ඇවිත් ටැංකියට ගිහිං පෙරිලා එන්න නං පැය දෙකක් විතර යයි :cool:
    ඒ පාර නං බස්සා ජබුක්...:lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes::yes: මම දැක්කානෙ මෙකෙ යන ක්‍රමෙ ලොල් ගෙදර බල්ලගෙ පික් එකක් දාන්නත් බයයි:rofl:

    කොසාට මග්ඣ්ශ්ව්හ්

    :no:මම නෙමෙ මගෙ එක ෆොට එකක් තිබුනා එකත් එ කාලෙම අයින් කරා
    බොරුඩ මං කියන්නෙ මම් හැදිච්ච හොද ගුන යහපත් එකෙක් නෙමෙද?
    ලොල් ගෙදර බල්ලො එපා... උඹලාගෙ ගෙදර එකාගෙ එකක් දාපං ස්කර්වියගෙ ත්‍රෙඩ් එකක :cool::rofl:

    මොකක් ? :baffled:

    නෑ නෑ ඇත්ත ඇත්ත... ඉදලා හිටලා කුනුහරුපයක් කිව්වට, සාලෙ තියං මස් නොකෑවට, වල් වැඩ කලාට, ආන්ඩුවට ශොපින් පාරක් දැම්මට, උඹ හොද මනුස්සයා... :yes::yes::love::love:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    එහෙනං උඹලගෙ ගෙදර තියෙන ෆිල්ටරේ හයි කරලා තියෙන්නෙ ගගට වෙන්න ඇති...
    ගගේ ඉදං ගෙදරට ඇවිත් ටැංකියට ගිහිං පෙරිලා එන්න නං පැය දෙකක් විතර යයි :cool:

    පල යන්න :oo: ... කොසා මාමගෙන් අහල බලපන් බොරුනම්
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එහෙනං උඹලගෙ ගෙදර තියෙන ෆිල්ටරේ හයි කරලා තියෙන්නෙ ගගට වෙන්න ඇති...
    ගගේ ඉදං ගෙදරට ඇවිත් ටැංකියට ගිහිං පෙරිලා එන්න නං පැය දෙකක් විතර යයි :cool:
    ඒ පාර නං බස්සා ජබුක්...:lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    11.gif

    බොසාව බ්ලැක්මේල් කරමු...;)
    2.gif
    වෙන එකෙක් ව බ්ලැක් මේල් කරලා බොසාට සල්ලි ටිකක් අරං දීලා පස්සෙ ඌව බ්ලැක්මේල් කරමු..
    2.gif

    වැලේ වැල් තිබුනට මූට.. යන එනමං නැති වෙලා නැති උනාට..
    මේ දවස් වල ටිකක් අමාරුයි ලු
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නෑ තාම ඒ ලියුම අපේ මැනේජිං ඩිරෙක්ටර් ටයිප් කරනවලු... ඒ මැනේජින් ඩිරෙක්ටර්ට බොසා එව්ව අබවුට් අස් එක කියවලා තාම හිනාව නවත්තගන්න බෑ ලු :rofl:
    ඈ ?? තාම පත්වීමේ ලිපිය වත් දීලා නැද්ද ? :oo:
    එහෙනං ඉතිං වෙන එකෙක් සෙට් වෙච්ච ගමන් උඹට දෙයි පයින් එකක් අර ඉස්සර වීදුරුවෙන් පාරටම වැටෙන්න :D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ලොල් ගෙදර බල්ලො එපා... උඹලාගෙ ගෙදර එකාගෙ එකක් දාපං ස්කර්වියගෙ ත්‍රෙඩ් එකක :cool::rofl:

    මොකක් ? :baffled:

    නෑ නෑ ඇත්ත ඇත්ත... ඉදලා හිටලා කුනුහරුපයක් කිව්වට, සාලෙ තියං මස් නොකෑවට, වල් වැඩ කලාට, ආන්ඩුවට ශොපින් පාරක් දැම්මට, උඹ හොද මනුස්සයා... :yes::yes::love::love:
    :cool:;):yes:
    පල යන්න :oo: ... කොසා මාමගෙන් අහල බලපන් බොරුනම්
    රිදිලා
    2.gif
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පල යන්න :oo: ... කොසා මාමගෙන් අහල බලපන් බොරුනම්
    නෑ නෑ ඇත්ත වෙන්න ඇති... :yes:
    හොදටම පෙරෙනවා ඇති.... එහෙම බැලුවොත් පියෝඉට් එක අසාර්ථකයි වගේ :rolleyes::baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඈ ?? තාම පත්වීමේ ලිපිය වත් දීලා නැද්ද ? :oo:
    එහෙනං ඉතිං වෙන එකෙක් සෙට් වෙච්ච ගමන් උඹට දෙයි පයින් එකක් අර ඉස්සර වීදුරුවෙන් පාරටම වැටෙන්න :D
    ලිපි අනං මනං නෑ .. යාලු ෆිට් එක තමා :D
    මූ එහෙම කරයිද ? :baffled::dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එහෙනං උඹලගෙ ගෙදර තියෙන ෆිල්ටරේ හයි කරලා තියෙන්නෙ ගගට වෙන්න ඇති...
    ගගේ ඉදං ගෙදරට ඇවිත් ටැංකියට ගිහිං පෙරිලා එන්න නං පැය දෙකක් විතර යයි :cool:

    ඒ පාර නං බස්සා ජබුක්...:lol:
    :yes: :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    2.gif
    වෙන එකෙක් ව බ්ලැක් මේල් කරලා බොසාට සල්ලි ටිකක් අරං දීලා පස්සෙ ඌව බ්ලැක්මේල් කරමු..
    2.gif

    වැලේ වැල් තිබුනට මූට.. යන එනමං නැති වෙලා නැති උනාට..
    මේ දවස් වල ටිකක් අමාරුයි ලු
    :yes::cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අපේ ආච්චිලාගෙ ගෙදර තියෙන ෆිල්ටර් එකේ... වතුර උඩට දැම්මම විනාඩි 10ක් විතර යනවනෙ බං බොන්න ගන්න :rolleyes:

    :oo: ඔව් විනාඩි 5ක් 10 යද්දි වතුර ටික පෙරිලත් ඉවරයි...... අපි කලින් පාවිච්චි කරපු ෆිල්ටර් වල පැය ගානක් යනවනේ වතුර ටික පෙරෙන්න......
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පල යන්න :oo: ... කොසා මාමගෙන් අහල බලපන් බොරුනම්
    යකෝ පැය ගණන් යන්නේ නෑ. විනාඩි 8 - 10 වගේ යද්දී පෙරිලා එනවා.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ලොල් ගෙදර බල්ලො එපා... උඹලාගෙ ගෙදර එකාගෙ එකක් දාපං ස්කර්වියගෙ ත්‍රෙඩ් එකක :cool::rofl:

    මොකක් ? :baffled:

    නෑ නෑ ඇත්ත ඇත්ත... ඉදලා හිටලා කුනුහරුපයක් කිව්වට, සාලෙ තියං මස් නොකෑවට, වල් වැඩ කලාට, ආන්ඩුවට ශොපින් පාරක් දැම්මට, උඹ හොද මනුස්සයා... :yes::yes::love::love:
    :baffled::P:lol::rofl:
     
    Status
    Not open for further replies.