EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    mamath haduwa kimbula aiyage biriyani eka ;) ekata kapu un namak damma cinnamon biriyani kiyala :(
    අහ්, ජයනාත මලයා....
    කාල බඩ බුරුල්වුනේ නැතැයි....;)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔක්කොම කීල්ස් එකේ තිබ්බ පැකට් කරලම .. කාගිල්ස් උලව්වේ ඇති දෙයක් නෑ බන් :angry: ඕකට කාගිල්ස් සිල්ලර කඩේ කියල නම දැම්මනම් හරි !
    ehenam ithin oya payhyhe apu velavaka thama ganna venne....:baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ehenam ithin oya payhyhe apu velavaka thama ganna venne....:baffled:

    එව්වා ඕනේ නා බන් ..එහෙමයි කියල රසක් එන්නේ නෑ ඒවා දැම්ම කියල :D නිකන් බ්‍රෙඩ් එක හදා ගන්න පුළුවන් :yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol: cinnamon wadi una appa :(

    කාපු උන්ට දත් මදින්න ඕනේ නැතුව ඇති :baffled: ක්ලෝගාඩ් ටියුබ් එකක් කෑවා වගේ වෙන්න ඇති :rofl:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :rofl: කැකිරි, කොමඩු වගේ ඒවා නම් ඇති නෙහ් ? :P
    ඇයි බඩඉරිඟු...:rofl::rofl: යකෝ රෝස් පාන් විකුණන්න තියෙන ඔහේ නැද්ද කීල්ස් එකක්...:rolleyes::baffled:
    රෝස් පාන් = පීසා බව සලකන්න...:yes::yes:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    කාපු උන්ට දත් මදින්න ඕනේ නැතුව ඇති :baffled: ක්ලෝගාඩ් ටියුබ් එකක් කෑවා වගේ වෙන්න ඇති :rofl:

    හුටා...මම හිතුවේ ඒක පට්ටෙටම ආව නිසා එහෙම කිව්වා කියල...:rofl::rofl: බැලින්නම් වෙන සීන් එකක්නේ....:lol::lol:

    :rofl: okkama hondata giya araka thama case eka.. ada kattiyata niwadu wage.. api nam wada :(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇයි බඩඉරිඟු...:rofl::rofl: යකෝ රෝස් පාන් විකුණන්න තියෙන ඔහේ නැද්ද කීල්ස් එකක්...:rolleyes::baffled:
    රෝස් පාන් = පීසා බව සලකන්න...:yes::yes:

    මිනිපුරයා ජබුක් ! :rofl:
     
    Status
    Not open for further replies.