trip ekak, party ekak danna thibba neh...![]()

නිවාඩු සුවයේ ඉන්න හිතුන බන් ! බස් කන්නටත් මළ ගෙයක්ලු නේ![]()
පළවෙනි ටැග දැමීමෙ වාසනාවන්තයා මම දැක්ක විදියට තරියා .
.2 වැනි එක මම දැම්මෙ
3 වැනි එක දානකොට අෆ්ෆා පිරිලා![]()

ඔව් බන් ටැග් බාර් එකේ මුල්ලේම හිටියේ 
උබ මලයෝ සොෆ්ට් කැල්ලක් හැදුවා නේදow neh yesterday kimbula aiya kiwwa.. ehenam hamotama suba dawasak mama kapenawa office eke wada![]()
උබ මලයෝ සොෆ්ට් කැල්ලක් හැදුවා නේද
එල එල

ow neh yesterday kimbula aiya kiwwa.. ehenam hamotama suba dawasak mama kapenawa office eke wada![]()

එහෙමද....එව්වා ඕනේ නා බන් ..එහෙමයි කියල රසක් එන්නේ නෑ ඒවා දැම්ම කියලනිකන් බ්රෙඩ් එක හදා ගන්න පුළුවන්
![]()

පල පල අලි බොකා යන්න....ඒක තමා..ඔය ඩොටේට මොන සුපර් මාර්කට් ද....![]()

කාපු උන්ට දත් මදින්න ඕනේ නැතුව ඇතික්ලෝගාඩ් ටියුබ් එකක් කෑවා වගේ වෙන්න ඇති
![]()



හවස වැඩ....okkama hondata giya araka thama case eka.. ada kattiyata niwadu wage.. api nam wada
![]()

මොකද අලියෝ....කෝ බොලේ මිනියා....![]()

අම්මෝ..වෙලාවට ගෙදර පොල් තියෙන්නේ....මොකද අලියෝ....
පොල් ගෙන්න එලියට ගියා,
ගණන් අහපුවම එලොව පොල් පේනවා...
55/= - 60/=


මොකද අලියෝ....
පොල් ගෙන්න එලියට ගියා,
ගණන් අහපුවම එලොව පොල් පේනවා...
55/= - 60/=

ඔව් සිරාවටම මචෝ මෙහෙ 45-50 



ඔව් සිරාවටම මචෝ මෙහෙ 45-50
එත් රෙද්ද කුරුම්බා කලා වේලලා
ගේ ගාව සුපර්මාකට් එකක් තියෙනවා එකේ ඉන්න ගැනිට කියපුවාම හොද පොල් තෝරලා දෙන්න කියලා ගැනී කියනවා අනේ අපි කන්නේ මැගී පිටිකළ පොල්කිරිලු
ඒකිගේ ඇම්.....ගේ රෙද්ද තම මචන්
මම එක හින්ද කඩේ වැඩකරන චුටි කියල පොරක් ඉන්නව උට කලින් කියනවා පොල් ආපු ගමන් මට ටිකක් අරන් තියන්න කියල
ඕවා අපේ ගනුන්ට තේරෙන්නෙත් නැහැ
මහගෙදරින් ආපු එකේ පාඩුව ඕකයි බන්
එහෙ මාසෙකට පොල් 100 150 විකුනනවා![]()
elowa pol penawa.. patta ganan neh.. 2500 jeewath wenna puluwan wei da? 