මටත් මහ ගෙදර දාල ආපු පාඩුව තමා...ඔව් සිරාවටම මචෝ මෙහෙ 45-50
එත් රෙද්ද කුරුම්බා කලා වේලලා
ගේ ගාව සුපර්මාකට් එකක් තියෙනවා එකේ ඉන්න ගැනිට කියපුවාම හොද පොල් තෝරලා දෙන්න කියලා ගැනී කියනවා අනේ අපි කන්නේ මැගී පිටිකළ පොල්කිරිලු
ඒකිගේ ඇම්.....ගේ රෙද්ද තම මචන්
මම එක හින්ද කඩේ වැඩකරන චුටි කියල පොරක් ඉන්නව උට කලින් කියනවා පොල් ආපු ගමන් මට ටිකක් අරන් තියන්න කියල
ඕවා අපේ ගනුන්ට තේරෙන්නෙත් නැහැ
මහගෙදරින් ආපු එකේ පාඩුව ඕකයි බන්
එහෙ මාසෙකට පොල් 100 150 විකුනනවා![]()
දුර නිසා ආවේ...

ගිහින් ගේන්න පුළුවන් උනත් වියදමයි, වෙලාවයි බලනකොට මෙහෙන් ගන්න එක ලාබයි...
ලොකු ගානකුත් දීල ගෙනල්ල කලටි කියල දැක්කම තමා කඩේ එකාගේ *$$#@%&








