EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :yes::yes: ඔව් සිරාවටම මචෝ මෙහෙ 45-50
    එත් රෙද්ද කුරුම්බා කලා වේලලා :angry::angry:
    ගේ ගාව සුපර්මාකට් එකක් තියෙනවා එකේ ඉන්න ගැනිට කියපුවාම හොද පොල් තෝරලා දෙන්න කියලා ගැනී කියනවා අනේ අපි කන්නේ මැගී පිටිකළ පොල්කිරිලු
    ඒකිගේ ඇම්.....ගේ රෙද්ද තම මචන්
    මම එක හින්ද කඩේ වැඩකරන චුටි කියල පොරක් ඉන්නව උට කලින් කියනවා පොල් ආපු ගමන් මට ටිකක් අරන් තියන්න කියල :frown:
    ඕවා අපේ ගනුන්ට තේරෙන්නෙත් නැහැ
    මහගෙදරින් ආපු එකේ පාඩුව ඕකයි බන්
    එහෙ මාසෙකට පොල් 100 150 විකුනනවා :dull:
    මටත් මහ ගෙදර දාල ආපු පාඩුව තමා...
    දුර නිසා ආවේ...:baffled:
    ගිහින් ගේන්න පුළුවන් උනත් වියදමයි, වෙලාවයි බලනකොට මෙහෙන් ගන්න එක ලාබයි...
    ලොකු ගානකුත් දීල ගෙනල්ල කලටි කියල දැක්කම තමා කඩේ එකාගේ *$$#@%&
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මටත් මහ ගෙදර දාල ආපු පාඩුව තමා...
    දුර නිසා ආවේ...:baffled:
    ගිහින් ගේන්න පුළුවන් උනත් වියදමයි, වෙලාවයි බලනකොට මෙහෙන් ගන්න එක ලාබයි...
    ලොකු ගානකුත් දීල ගෙනල්ල කලටි කියල දැක්කම තමා කඩේ එකාගේ *$$#@%&

    හොල්ල පොලෝලා ගනින් ඒකට :P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එකෙක් නෙමේ...කීප දෙනෙක් ඉන්නවා..:frown::frown: මට ටැග් දැම්ම උන්....:angry::angry:

    :lol:

    සිරාවට මම නෙමෙයි ඔය ටැග් දැම්මේ... ඕනේ නම් ස්ක්‍රීන් ශොට් එකක් එවන්නම්... :yes:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :lol:

    සිරාවට මම නෙමෙයි ඔය ටැග් දැම්මේ... ඕනේ නම් ස්ක්‍රීන් ශොට් එකක් එවන්නම්... :yes:
    ෆොටෝ ෂොප් අපිටත් පුළුවන්...:dull::dull:
     
    Status
    Not open for further replies.