EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේ යකා මේ ත්‍රෙඩ් එක පටන් ගන්නකොටම පබ්ලික් එකේ රීලා මුළු ටැග් සෙට් එකම රීම වෙනුවෙන් දාලනේ :baffled:
    බලපන් ඉතින් දැන් අසූචි නානවා....:baffled:;):lol::lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මචන්ලා බෙන් 10 design එකට කේක් එකක් හද ගන්න තැනක් දන්නවනම් කියහල්ලකෝ
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මචන්ලා බෙන් 10 design එකට කේක් එකක් හද ගන්න තැනක් දන්නවනම් කියහල්ලකෝ
    ලොක්කගේ උපන්දිනේ වගේ....:cool::love:
    කවද්ද.... :rolleyes:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔන්න...
    http://www.lanka.info/shops/deliveryProductPreview.jsp?id=cake00KA00204&type=cakes

    PnS එකේ උනුත් කිව්වම හදල දෙනවා..තව ඔය fab එකෙන් sponge එකෙන් එහෙම අහල බලන්න...:yes::yes:

    මේක පෙන්නුවා හරියන්නේ නෑලු !! මිනිහ අමාරු කාරය බන් :baffled: හෙට නුගේගොඩ ෆැබ් එකට ගිහින් අහනවා :oo:
     
    Status
    Not open for further replies.