EK Married Club-5

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අහ්..මෙන්න ෆැබ් එකෙත් හදනවා...:D:D

    http://www.lanka.info/shops/deliveryProductPreview.jsp?id=cakeFAB00119&type=cakes

    එල එල ... කප්රුක නිසා ගාන වැඩියි වගේ.. :baffled: හෙට එහෙනම් ගිහිල්ලම අහනවා විස්තරේ .. හුටා කේක් 2ක් ඕනලු !! එකක් ඉස්කෝලෙට එකක් ගෙදරටලු :baffled: මම හින්දුස්ථානි වෙන්න යන්නේ :baffled::baffled:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ben10cake.jpg
     
    ඔව් කෙලින්ම ෆැබ් එකෙන් අහන එක හොඳයි..කොහොමත් 6000 ක් වත් යයි වැඩේට...:yes::cool:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් කෙලින්ම ෆැබ් එකෙන් අහන එක හොඳයි..කොහොමත් 6000 ක් වත් යයි වැඩේට...:yes::cool:

    මම නම් ආස නෑ බන් ඔය සෝබන වැඩ වලට !! :no: මේ සල්ලි වලට දුප්පත් ළමයි ටිකකට මොනවා හරි දුන්නනම් ඉවරයි වෙනද වගේ :baffled::dull: ඒ මදිවට අලුත්ම විකාරේ ඉස්කෝලේ ළමයින්ට තෑගි දෙන්නත් ඕනලු !! මේ මොන පයන්නක්ද බන් ? :angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එල එල ... කප්රුක නිසා ගාන වැඩියි වගේ.. :baffled: හෙට එහෙනම් ගිහිල්ලම අහනවා විස්තරේ .. හුටා කේක් 2ක් ඕනලු !! එකක් ඉස්කෝලෙට එකක් ගෙදරටලු :baffled: මම හින්දුස්ථානි වෙන්න යන්නේ :baffled::baffled:
    ෆැබ් එකෙන්ම ගනින්, රහට කන්න පුලුවනිනේ....:cool:
    2ක් උනොත්නම් සෑහෙන ගානකට තට්ටුවෙයි....:baffled:
    මම නම් ඉස්කෝලෙට යවන්නේ කිරල ගන්න කේක්, නැත්නම් මදි වෙනවනේ....
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මම නම් ආස නෑ බන් ඔය සෝබන වැඩ වලට !! :no: මේ සල්ලි වලට දුප්පත් ළමයි ටිකකට මොනවා හරි දුන්නනම් ඉවරයි වෙනද වගේ :baffled::dull: ඒ මදිවට අලුත්ම විකාරේ ඉස්කෝලේ ළමයින්ට තෑගි දෙන්නත් ඕනලු !! මේ මොන පයන්නක්ද බන් ? :angry:
    තරියෝ, මේපාර නම් උඹ කම්මුතුයි, ඕක ඔය ඉන්ටනැෂනල් ඉස්කෝල වල තියෙන ලෙඩක්. :baffled:
    ඕවගේ ළමයි යවන දෙමාපියන්ට කහන සල්ලි තියෙනවනේ....:frown:
    සමහර ළමයි පන්තියට දෙන තෑගි වලට විසි තිස් දාහක් යනවා....
    මල මගුලයි, දැන් ඕක ආණ්ඩුවේ ඉස්කෝල වලටත් බෝවෙලද.... :(
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මම නම් ආස නෑ බන් ඔය සෝබන වැඩ වලට !! :no: මේ සල්ලි වලට දුප්පත් ළමයි ටිකකට මොනවා හරි දුන්නනම් ඉවරයි වෙනද වගේ :baffled::dull: ඒ මදිවට අලුත්ම විකාරේ ඉස්කෝලේ ළමයින්ට තෑගි දෙන්නත් ඕනලු !! මේ මොන පයන්නක්ද බන් ? :angry:

    තරියෝ, මේපාර නම් උඹ කම්මුතුයි, ඕක ඔය ඉන්ටනැෂනල් ඉස්කෝල වල තියෙන ලෙඩක්. :baffled:
    ඕවගේ ළමයි යවන දෙමාපියන්ට කහන සල්ලි තියෙනවනේ....:frown:
    සමහර ළමයි පන්තියට දෙන තෑගි වලට විසි තිස් දාහක් යනවා....
    මල මගුලයි, දැන් ඕක ආණ්ඩුවේ ඉස්කෝල වලටත් බෝවෙලද.... :(

    :shocked: හුටා :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරියෝ, මේපාර නම් උඹ කම්මුතුයි, ඕක ඔය ඉන්ටනැෂනල් ඉස්කෝල වල තියෙන ලෙඩක්. :baffled:
    ඕවගේ ළමයි යවන දෙමාපියන්ට කහන සල්ලි තියෙනවනේ....:frown:
    සමහර ළමයි පන්තියට දෙන තෑගි වලට විසි තිස් දාහක් යනවා....
    මල මගුලයි, දැන් ඕක ආණ්ඩුවේ ඉස්කෝල වලටත් බෝවෙලද.... :(

    ඔව් ඔව් බෝවෙලා !! නොදකින් බන් !! මේ ගෑනු තමා ඔක්කොමටම මුල :angry: මුන් එකාට එකා යන්න ෂෝ දානවා බන් :angry:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මම නම් ආස නෑ බන් ඔය සෝබන වැඩ වලට !! :no: මේ සල්ලි වලට දුප්පත් ළමයි ටිකකට මොනවා හරි දුන්නනම් ඉවරයි වෙනද වගේ :baffled::dull: ඒ මදිවට අලුත්ම විකාරේ ඉස්කෝලේ ළමයින්ට තෑගි දෙන්නත් ඕනලු !! මේ මොන පයන්නක්ද බන් ? :angry:
    කේක් දුන්නම ඇති..:yes::yes: ඉස්කෝලේ ළමයිට මොකටද තව තෑගි...:oo::frown: හරි නම් ඒ ළමයි නේ ලොක්කට තෑගි දෙන්න ඕනේ...:rolleyes::rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔව් ඔව් බෝවෙලා !! නොදකින් බන් !! මේ ගෑනු තමා ඔක්කොමටම මුල :angry: මුන් එකාට එකා යන්න ෂෝ දානවා බන් :angry:
    ඔය ගැනු ගැන නම් කතාකරන්න එපා. එකෙකුට හොරෙන් අනික පන්තියේ ටීචර්ට ළමය අතේ එක එක තෑගි යවනවා.:angry:
    ඉස්සර අලුත් අවුරුද්දට, ගුරු දිනේට අපි ගෙනිච්චේ බුලත් අත විතරයි. වැඩිම උනොත් බිස්කට් එකක්.:yes::cool:
    එත් දැන්......
    මේ අම්මණ්ඩිලා ගම කනවා, නොයවා හිටියොත් ලමයටමයි අවුල. මමත් ගියපාර අවුරුද්දට සාරි දෙකක් යැවුවා බන්.:baffled:
    තව හෑන්ඩ් බැග්, කුඩ යවල තියෙනවා. මොනවා කරන්නද තනියෙම මේවට විරුද්ද උනොත් ළමය කොන් වෙනවා.... :(:(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කේක් දුන්නම ඇති..:yes::yes: ඉස්කෝලේ ළමයිට මොකටද තව තෑගි...:oo::frown: හරි නම් ඒ ළමයි නේ ලොක්කට තෑගි දෙන්න ඕනේ...:rolleyes::rolleyes:

    එකනේ බන් ..මාත් කිව්වේ ඕක තමා !! හිටු මුන් ටිකට හොඳ පාඩමක් උගන්නන්න :angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කේක් දුන්නම ඇති..:yes::yes: ඉස්කෝලේ ළමයිට මොකටද තව තෑගි...:oo::frown: හරි නම් ඒ ළමයි නේ ලොක්කට තෑගි දෙන්න ඕනේ...:rolleyes::rolleyes:
    ඒක තමා වෙන්න ඕනි, ඒත් හැම දේම කණපිට පෙරලිලා.... :baffled:
     
    Status
    Not open for further replies.