මේ යකා මේ ත්රෙඩ් එක පටන් ගන්නකොටම පබ්ලික් එකේ රීලා මුළු ටැග් සෙට් එකම රීම වෙනුවෙන් දාලනේ![]()
මේ ටැග් දැක්කහම එපා වෙනවා ඕයි......!! 
මේ යකා මේ ත්රෙඩ් එක පටන් ගන්නකොටම පබ්ලික් එකේ රීලා මුළු ටැග් සෙට් එකම රීම වෙනුවෙන් දාලනේ![]()
මේ ටැග් දැක්කහම එපා වෙනවා ඕයි......!! 
ඔන්න මට නම් ෆොටෝ ශොප් බෑ....
![]()

බොක dammoth ටැග් නෑ
බොක බෝයි
බොක සන්
බොකයි ටැග් 1යි
ලිබර්ටි බොකා
වල් අලි බොක
වසරේ බොක
යුරා පරයා ලිබර්ටි මල්ලි උඩට ඇවිත්.....![]()
උඹ යුරාට පරයා කිව්වා එහෙනම්
![]()
උඹ නොකියා කියන එකනේ....![]()




ඔය බාප්පා නැතිවුන නිසා සහ නිවාඩු දවස් නිසා, ඕක හෙට බලපන්...

ඔව් බන් ඒකනම් ඇත්ත ..ජීවත් වෙන්න පුළුවන් තරමට තිබ්බම හොඳටම ඇති !
![]()




උඹට තියෙන්නේ ඉතිපිසෝ ඇන්ඩ් කන්ටැක්ට් ක්ලීනර් ගහන්න පුළුවන් හැකියාව බව ඔක්කොම දන්නවා![]()
මමත් එහෙනම් උඹේ හැකියාව ගැන කියනවා මෙතන......
මොකද කියන්නේ.....??

සුබ රාත්රියක්....මම ගියෝ !! හෙට ඉඳන් ආයේ අව්වේ කර වෙයන්කෝ !![]()
ඔව් කියමු බලන්න....මමත් එහෙනම් උඹේ හැකියාව ගැන කියනවා මෙතන......
මොකද කියන්නේ.....??
![]()
![]()
![]()


ඔය බාප්පා නැතිවුන නිසා සහ නිවාඩු දවස් නිසා, ඕක හෙට බලපන්...
1 රත්නේ, 2 සංජී...![]()
හෙට නම් ඔෆිස් එකට ගිහින් හොද නින්දක් දාන්න ඕනා..... 
සුබ උදෑසනක් වේවා
බය නැතුව කෙළින් හිටගෙන කාපන් ....මොකද දැන් උඹේ ඹඹරේ ඉරපානයට කැරකෙන කාළේ![]()
කැරකිලා තියෙන්නේ ලොවෙත් නැති වෙන්න......
ටැග් දැකලා මට එපා වෙලා ඉන්නේ......

ඔය බාප්පා නැතිවුන නිසා සහ නිවාඩු දවස් නිසා, ඕක හෙට බලපන්...
1 රත්නේ, 2 සංජී...![]()



අරිෂ්ඨ වලට ඕනලු නෙ බන්
ඒක ඉතින් සුපුරුදු දේ නෙ
ඒක නෙවෙයි උඹට සමහර පෝස්ට් පේන්නෙ නෑ නෙ![]()
අරක්කු වෙනුවට අරිෂ්ඪ......
සමහර පෝස්ට්, අදාලත්වයක් නැති බැවින්, අතාරිනවා......!! 
මලගෙයක් නිසා යන්තම් එකෙක් මේක කන්නේ නැතුව හිටියා... අද ඉදන් ඉතින් ආපහු කන්න පටන් අරන්...

උඹලා මේකට අවාරෙට පොල් වැටෙනවා වගේ ආවට, අපි දවසම මෙතන..... 
අද මළගෙදර අදාහන කටයුතු නේද, මේක කන්න නෙමෙයි පල එහේ....
හරිම කණගාටුයි මචන් එන්න නම් වෙන්නේ නෑ.....![]()
ඔව් මචන්, ඊයේ අවසන් කටයුතු කරා...... 
තොපිලා මහම මහා එපාම කරපු එවුන්......... එකෙක්වත් මට කිව්වේ නෑ MC5 පටන් ගන්නවා කියලා......... එකෙක්ටවත් මාව මතක නෑ......... ටැගක් ගන්න පෙරුම් පුර පුරා හිටියා එක හැම එකාම දන්නවත් එක්ක ඒත් එක හොට්ටෙක්වත් මට කිව්වේ නෑ........ තනියම බුදුවෙයල්ල උඹලා....... රත්නේ, තරි මාමේ, කවියෝ උඹලා එකෙක්වත් මට කිව්වේ නෑ මගේ නම්බරේ උඹලා ළඟ තිබිලත්....... උඹලා හොඳටම දන්නවා මට ගෙදරින් මේකට සේටමෝල් වෙන්න බෑ කියලා එහෙව් එකේ එකෙක්ටහරි මාව මතක නෑ.......
මට පට්ට දුකයි ඈ උඹලා මාව කොන්කලාට...........
උඹ මේ ඔෆිස් එනකම් බලං හිටියා නම්, දවස් ගාණක්ම MC එක නැතුව ඉන්න වෙන්නේ අපිට.......
එහෙම කරන්න බැරි නිසා, පටන් ගත්තා......!!
