EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බාප්පට ලාවට මූඩියෙන් සැට් වෙන පුටෙක් ඉන්නවා කියල ආඩම්බර වෙන්ඩ ෆුළුවන් :rofl::rofl: :P
    ඔය විදියට මුට මුදියෙන් වදිනවා කියන්නේ බාප්පටත් කරන මදිකමක්, මූ හරි පුතෙක් නම් බාප්පාගේ නම රැකගන්න හොඳට ගසන්න පුරුදුවෙන්න ඕනි..... ;):lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බලපන්කො මූ මාත් එක්කත් ගේම ඉල්ලනවා මම කිව්වේ නැද්ද සන්ජියට ටැග් තියපන් කියල උඹලට සන්කපාලටත් ටැග් එකක් දුන්න මුඋටත් මල්ලිගේ එකවුන්ට් එකෙන් ටැග් එකක් අරන් තිබ්බ :angry:
    හරි කොසාටයි, කිම්බුලටයි දෙන්නටත් දෙකක් තියෙනවනේ.:cool:
    සන්ජිය කෝල් කරාට ආන්සර් කරන්නේ නෑලු නේද. sms එකක් ගහපන් එක මදිනම් මගෙ දෙකෙන් ටැග් එකක් දෙන්නම් ඔන්ලයින් එන්න කියල.:frown:
    මූට තේරෙන්නේ නැද්ද සේරමලා ඉන්න වෙලාවක් අල්ලගන්න අමාරුයි, බහුතරයක් ඉන්න වෙලේ දැම්මේ කියල. බලපන් කොසා මොකුත් කිඋවද....:)
    දාපු වෙලේ මම හිටියෙත් නෑ.mc 3 මට එක ටැග් එකක් වත් ඉවර වෙනකම් තිබුනේ නෑ.:baffled::sorry::sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වෙලාවට බාප්පට පුතෙක් නෑ.....
    නැත්නම් කන්ටිනියු කරන්න තිබුණා.....:baffled:

    :rofl: බාප්පගේ අක්කගේ පුතාලා ටික නම් ලාවට කන්ටිනියු කරගෙන යනවා..... :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Okath aruutama deepan. Tag kannada ban ? :eek:
    11.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය විදියට මුට මුදියෙන් වදිනවා කියන්නේ බාප්පටත් කරන මදිකමක්, මූ හරි පුතෙක් නම් බාප්පාගේ නම රැකගන්න හොඳට ගසන්න පුරුදුවෙන්න ඕනි..... ;):lol:

    :frown: දැන් මට කියන්නේ හොද හැටි බොන්න කියලද.....?? :angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Mokadda me boku kathaawa ? :oo:
    ත්‍රෙඩ් එක දාන්න කලින් ලිබර්ටිය කිඋව ඌ බොකක් දාන්න යනවා, එනකන් 5 දාන්න එපා කියල. ඔන්ලයින් නිසා ඌ ඇවිත් කියල විකිය 5 දාල. කොහොම හරි අලි බොක දාල එනකොට ටික වෙලාවක් ගිහින්. ඌ ගිහින් තියෙන්නේ මැෂින් එක ඔන් ලයින් තියෙද්දීම. අන්තිමේ එක ටැග් එකක් විතරයි දාගන්න පුළුවන් වෙලා තියෙන්නේ.:baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    :lol: :lol:
     
    Status
    Not open for further replies.