![]()
පොලිස් බට්ටන්ව අල්ලන්නේ නෑ අපි......
කෙලින්ම උඩින් ඕඩරේ......
![]()
එල එල........ මටනම් පෙන්නම බැරි සත්ව කොට්ඨාශය තමයි ඔය.......

![]()
පොලිස් බට්ටන්ව අල්ලන්නේ නෑ අපි......
කෙලින්ම උඩින් ඕඩරේ......
![]()

උතුර දකුණ මාරු වුනා තියෙන ලිස්ට් එක දැක්කම...... පස්සේ ඕන හුයන්නක් කියලා හිතුන හිතුන ඒවා සිලෙක්ට් කරලා ඩවුන්ලෝඩ් කරේ........![]()
ඒකේ එනවා බං ඕනාම ඒවා විතරක් බාගන්න පුලුවන් ඔප්ශන් එකක්..... 
අරකෙන් ටිකයි මේකෙන් ටිකයි විදියටනේ ඔය කොයි බාසත් වැඩ...... ඉතිං උන්ටම හිතාගන්න බෑ ඉවරකරගන්න පුළුවන් දවසක්........

ඒකේ එනවා බං ඕනාම ඒවා විතරක් බාගන්න පුලුවන් ඔප්ශන් එකක්.....
![]()

හිහි අපි දවල් වරුවේ දුක මහන්සියෙන් දාන ඒවා මු රෑට ඇවිත් කාගෙන කාගෙන යනවා......![]()
මැරීඩ් ක්ලබ් 6 ඉක්මනට පටන් ගන්න එපායේ..... 
මැරීඩ් ක්ලබ් 6 ඉක්මනට පටන් ගන්න එපායේ.....
![]()

![]()
පොලිස් බට්ටන්ව අල්ලන්නේ නෑ අපි......
කෙලින්ම උඩින් ඕඩරේ......
![]()

අනේ උඹේ පරම පවිත්ර පිවිතුරු චේතනාව.......
බයි ද වේ උඹේ 50,000ට සුභපැතුම්...........
දැන් රෙප් පවර් එක කියද උඹේ........?![]()

එල එල........ මටනම් පෙන්නම බැරි සත්ව කොට්ඨාශය තමයි ඔය.......![]()

කතා කරලා වැඩක් නෑ.... ඔය හොට්ටෝ නිසා, කඩුවෙල ඉදන් ගෙදර යන්න, විනාඩි 45ක් යනවා හැමදාම හවසට...... 
සිරාවට උඹට කියන්න රත්නේ මට එක අහුවුනේ අන්තිම ම හරියේදී බං...... කොහොමද එතකොට ආතල් එක අච්චර මැරීගෙන ඩවුන්ලෝඩ් කරලා මේක දකිද්දී........![]()

අයියෝ සැලරි......!! 
Mage nam rep points 5001 k wela rep power eka 12+ wela ada ude anatha hottek rep deepu nisa![]()

කතා කරලා වැඩක් නෑ.... ඔය හොට්ටෝ නිසා, කඩුවෙල ඉදන් ගෙදර යන්න, විනාඩි 45ක් යනවා හැමදාම හවසට......
![]()
අනේ උඹේ පරම පවිත්ර පිවිතුරු චේතනාව.......
බයි ද වේ උඹේ 50,000ට සුභපැතුම්...........
දැන් රෙප් පවර් එක කියද උඹේ........?![]()

http://www.elakiri.com/forum/showthread.php?t=168738

කවුද කවුද ඒ උදේ පාන්දරින්ම පින් දහම් කරන මනුස්සයා......
මේ මම 2500 වෙන්න 12ක් අඩුවෙන් ඉන්නේ........![]()

Mage nam rep points 5001 k wela rep power eka 12+ wela ada ude anatha hottek rep deepu nisa![]()
ඊලග පාර බොට දෙන්නේ -13ක්...... 