EK Married Club-5

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :dull: :rolleyes: :rolleyes:
    යටගිය දවස හොම්ගම් නුවරැ බාව දිග දන්තයෙක් කිඹුල් විලා නම් වාසලක දැහැමෙන් සෙමෙන් කල් ගෙවන කල්හි.. නියමිත වේලාවටම එහි සැපැත් වූ නරපනුවන් සත් දෙනෙකි. ඒ කවුරුන්ද යත්...
    *තරි පූරී නොහොත් මාරපුත්‍ර ෆේක් හිට්ලර්,



    කව්ද යකෝ ෆේක් ? :angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇයි තරීස් ස්පෙශල් බර්ගර් 2.. :rofl:
    මං හිතුවා ඇගිල්ලක් තමයි රෝස් කරලා දාන්න වෙන්නෙ කියලා :baffled::rofl:

    :baffled::baffled: ඉස්සා ඇතුලේ
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Tariyatath, kimbul pawle samatath ,nawathan du uraj tath, apu kukulluntath BOHOMA STHUTHI
    -king
    යුරාද? කින්ද?
    කින් යුරාගේ ගෙදරද ?
    එසේනම් හෝදපු සරමක් ලැබුනිද ?:confused:;)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කව්ද යකෝ ෆේක් ? :angry:
    මං අදහස් කලේ ෆේක් වල මාරයා කියන එක :baffled: ලියවිලා තියෙන හැටි බලපංකො...:oo:
    ශික්... මේ සිංහල නං කිසි කමකට නෑ බං :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ දෙන කිංග් මම කකා හිටපු තැන කොහෙද කියලා හොයන්න බැරි කරලා..... :angry:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දෙන කිනා අද රත්නේගේ ගෙදර නවතින බැවින් දෙන කිනා විසින් රත්නෙට කියන ලද්දකි ! :baffled::rofl:
    :lol::lol:බියගමින් ජබුක්....
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔව් ඔව් කියපන් කියපන්...ඕකගේ හතර හන්දි , තුන්මං හන්දි , රවුන්ඩ බවුට් ,ට්‍රැෆික් ලයිට් සේරම කඩලා දාන්න ඕනේ...:yes::yes:
    :baffled::no::no:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මුන් අවජාතක *සියෝ *සාවෝ බන් අම්මගෙන් කිරි බීපු එකෙක් නම් ෆේක් හදාගෙන එයිද ? :rofl: කොන්දක් තියෙනවා නම් කෙලින් ඉන්න එපෑ :P
    නින්ද ගියවිට පුක ලෙවකනවා කියන්නේ ඕවට තමා මචෝ....:yes::P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මං අදහස් කලේ ෆේක් වල මාරයා කියන එක :baffled: ලියවිලා තියෙන හැටි බලපංකො...:oo:
    ශික්... මේ සිංහල නං කිසි කමකට නෑ බං :angry:

    ආ එහෙම වරෙන් නැත්තන් ඕකෙන් ෆේක් එකවුන්ට් හදනවා කියල අදහසක් එන්නේ :dull:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :dull: :rolleyes: :rolleyes:
    යටගිය දවස හොම්ගම් නුවරැ බාව දිග දන්තයෙක් කිඹුල් විලා නම් වාසලක දැහැමෙන් සෙමෙන් කල් ගෙවන කල්හි.. නියමිත වේලාවටම එහි සැපැත් වූ නරපනුවන් සත් දෙනෙකි. ඒ කවුරුන්ද යත්...
    *තරි පූරී නොහොත් මාරපුත්‍ර ෆේක් හිට්ලර්,
    *බස් රත්නෙ නොහොත් අයි ජී අයි නොහොත්, ලැප් වලදන්නා නොහොත්, ත්‍රෙඩ් (*) කන්නා නොහාත්... මුගෙ ගැන පසුව කියමි:dull:)
    *දේහදාරී වූද, කුකුල් මාංස රාත්තල් ගණනාවක් කෙලමියි පුරසාරම් දෙඩවූද සන්බොයියා ,
    *සීරියස් පෙනුමැති මරිසිපාල නොහොත් දෙනකිං වැල ස්පෙශලිස්ට්,
    *හිට්ලර්ගේ නංගීගේ සිත් දිනාගත්,මහෝගනී දැවයේ පැනිරස සොයාගත්,ප්‍රවීන වාස්තු විදයාඥ මිනි ලොක්කා,
    *වැඩි හාවක් හූවක් නොමැති ඔන්ලයින් ජීවිතයෙන් නාස් ලනුව සවිකරගත් නැව් කැප්ටන් සන්ජී
    *කිඹුල් විලාහි අධිපති වූද, දන්තයා වූද,කළාකරුවෙකු වූද, නව පන්නයේ ආහාර අත්හදාබලන්නා වූද හිතවත් දත් කිඹුල් මානවකයා..
    *අවසන .. පෙර දින මූඩියක් පෑගුනු බෝලමිටි කන්ටැක්ට් ස්ප්‍රේ කාරයෙක්ගෙං හුයනු කීපයක් ඇසීමෙන් හටගත් චිත්ත සන්තාපය හේතුකොටගෙන එහි සපැමිණි මම මහත්තයා :cool::cool:

    මෙලෙස සපැමිණි සියල්ලන් දන්ත මානවයාගේ රසබොජුනෙන් සන්තර්පනය වී , උක්ත සදහන් ලැප් වලදන්නා දිව්‍ය රථයෙන් නිවස බලා ගමන් කරනා කල්හි... අතිශ‍යින්ම රාත්‍රීය උදා වීමට යෙදුනු බැවින්...දුරින්(ඩොටේ) පැමිණි මානවකයා වූ දෙනකිං වැලකිං මානවකයා ලැප් වලදන්නා නිවසේ අද දින රාත්‍රිය පහන් කොට නිවසටැ යම්හැයි ඉටා ගත්තෝය.
    ඉක්බිතිව දෙනකිං වැලකිං මානවකයා එදින රාත්‍රිය පහන් කිරීම සදහා ඇගලා ගැනීමට යම් ඇගළුමක් ඉල්ලීමට ඉටා,
    "එම්බල ලැප් වලදන්නානෙනි... තොප විසින් පරිහරණය කරන ලද නමුත්... හොදින් සෝදා... අව්වේ වියලා ගත් අළුත් සරම් කඩමාල්ලක් මා හට ලබා දුන මැනවැයි කීය...... ":rofl:
    :baffled::baffled:;):P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :baffled: ඇත්තටම කව්ද බං එහෙම කිව්වෙ...
    මේ මටත් අර යාරිස් එකේ හැප්පුන වර්ගයේ බයික් එකක් ඕනෙ
    9.gif
    :rofl:
    කවියාගෙන් ඉල්ලගනින්...:P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඇයි තරීස් ස්පෙශල් බර්ගර් 2.. :rofl:
    මං හිතුවා ඇගිල්ලක් තමයි රෝස් කරලා දාන්න වෙන්නෙ කියලා :baffled::rofl:
    තරි බර්ගර් විත් අඟුරු ඇන්ඩ් බෙටි සෝස්....:dull:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අද දින සාදය සැපයීමට සේවා පහසුකම්,ආහාර පාන සැලසු දන්ත කිඹුල් අයියාටත්,අක්කාටත්, සියළු බර පැන දරා පාටිය සෙට් කරපු තරි අයියාටත්..ප්‍රවාහන පහසුකම් සැපයූ රත්නෙ හා සංජී අයියලාටත්..වැදගත් ඔවදන් ලබාදුන් කින් හා මිණිපුර අයියලාටත්..කප්පරක් බැණුම් අසා අවසාන මොහොතේ පොලු තියන්න සැරසී නමුත් පැමිණි සංකපාල මලයාටත්..පාටියට පැමිණීමට නොහැකි වූ නමුත් හිත පාටිය ගැන තිබූ විකි,මල කවි,කොසා අයියලාටත්...හැම සෙට් විමකටම නොඑන දර්ශනයටත් ලඟදි සෙට් වූ ජයනාත කොලුවටත් පාටිය වෙනුවෙන් දායක වූ සැමටත් හිතින් හෝ පාටිය ගැන හිතපු හැමෝටමත් බොහොම ස්තුතියි...:cool::cool:
    ඔන්න දර්ශනයෝ...දැන් උඹව විතරයි දැන් අපි දැකල නැත්තේ...:oo::baffled::frown::dull:

    ප.ලි : - ෆේක් වලින් ඇවිල්ල යන ඔරිජිනල් එකෙන් ඇවිත් පස්සේ ෆේක් වලින් එන කොන්ද පැන නැති පොන්සින්ට මෙය අදාල නොවේ...:(:(
     
    Status
    Not open for further replies.