අඩෝ එකට සෙට් වෙන... එකට වෙරි වෙන අපෙන් ඔහොමවත් දෙයක් වුනේ නැත්නම් මේ යාලු කම් මොකටද බං....
එකට වෙරි වෙන්න උඹ එනවයෑ.....!!අඩෝ එකට සෙට් වෙන... එකට වෙරි වෙන අපෙන් ඔහොමවත් දෙයක් වුනේ නැත්නම් මේ යාලු කම් මොකටද බං....
එකට වෙරි වෙන්න උඹ එනවයෑ.....!!Mama dakketh naa danneth naa![]()
මාත්..... මමත් දැක්කෙත් නෑ.....
දන්නෙත් නෑ.....

Ona ekak kiyapan macho![]()
අර කියපු උදව්ව, මට මේ සිකුරාදාට දීපන්..... ඒ ඈති.....!!ගෙවන ගානට වැඩේ කෙරෙනව නෑ බැ නොකියාබඩු කොහොමද බං ශුවර් වෙන්නේ...?![]()

අනිවා.... හරිගියේ නැත්නම් හැරෙන තැපෑලෙන් උඹට කෝල් එකක් ගන්නම්...![]()
එල.... මම අමතන්නම් උන්ට.... 
අර කියපු උදව්ව, මට මේ සිකුරාදාට දීපන්..... ඒ ඈති.....!!


මම යනවා නිදාගන්න...
හෙට උදෙන්ම අවදි වී යා යුතුව තියේ.....![]()
ඉන්නේ නම් උපාසක සෙයියාවෙන්...ගෙවන ගානට වැඩේ කෙරෙනව නෑ බැ නොකියා![]()

