අන්න බොරුව. යුරාගෙ ගෙදර තිබුන ඌරුමසක් නෑඋඹ යුරාලගේ ගෙදරදී බර්ගර් එකකට ඌරු මස් ලෝඩ් කරපු හැටි කිඋව.....![]()

අන්න බොරුව. යුරාගෙ ගෙදර තිබුන ඌරුමසක් නෑඋඹ යුරාලගේ ගෙදරදී බර්ගර් එකකට ඌරු මස් ලෝඩ් කරපු හැටි කිඋව.....![]()

හුටා, එහෙනම් මොන මස්ද....අන්න බොරුව. යුරාගෙ ගෙදර තිබුන ඌරුමසක් නෑ![]()

උඹ යුරාලගේ ගෙදරදී බර්ගර් එකකට ඌරු මස් ලෝඩ් කරපු හැටි කිඋව.....![]()
කුකුලාව නෙ බං කිඹුලා bbq කලේ. අනික බර්ගර් තිබුනෙත් නෑ. තිබුනෙ හොට්ඩොග් බන්ස්. ඔය කතාව ගොතපු එකා වෙන්න ඇති අර අතුරුදහන් උනා කිව්ව අන්තිම ෂොට් එක දාගන්න ඇත්තෙ!හුටා, එහෙනම් මොන මස්ද....![]()

අනිවා ඕක රත්නයගේ....![]()
මේ මගේ.....?? දන්නෙත් නෑ.... දැක්කෙත් නෑ......!! 


එහෙමනම් බඩු වැඩිවෙලා, කතාව වැරදියට රඟපාල වගේ...කුකුලාව නෙ බං කිඹුලා bbq කලේ. අනික බර්ගර් තිබුනෙත් නෑ. තිබුනෙ හොට්ඩොග් බන්ස්. ඔය කතාව ගොතපු එකා වෙන්න ඇති අර අතුරුදහන් උනා කිව්ව අන්තිම ෂොට් එක දාගන්න ඇත්තෙ!![]()
![]()

බලමු බලමු.....!!
කිඹුලාට කියලා තව දත් 32ක්ම දාගන්න වෙයි ඔහොම හිනා වෙන්න නං..අර අහවල් දෙයක් බලන්නද හිනාවෙලා හිටු මෙන්න මේ වගේ...........![]()

කුකුලාව නෙ බං කිඹුලා bbq කලේ. අනික බර්ගර් තිබුනෙත් නෑ. තිබුනෙ හොට්ඩොග් බන්ස්. ඔය කතාව ගොතපු එකා වෙන්න ඇති අර අතුරුදහන් උනා කිව්ව අන්තිම ෂොට් එක දාගන්න ඇත්තෙ!![]()
![]()
කිඹුලාට කියලා තව දත් 32ක්ම දාගන්න වෙයි ඔහොම හිනා වෙන්න නං..![]()