EK Married Club-5

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹ යුරාලගේ ගෙදරදී බර්ගර් එකකට ඌරු මස් ලෝඩ් කරපු හැටි කිඋව..... :P
    අන්න බොරුව. යුරාගෙ ගෙදර තිබුන ඌරුමසක් නෑ :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හුටා, එහෙනම් මොන මස්ද....:baffled:
    කුකුලාව නෙ බං කිඹුලා bbq කලේ. අනික බර්ගර් තිබුනෙත් නෑ. තිබුනෙ හොට්ඩොග් බන්ස්. ඔය කතාව ගොතපු එකා වෙන්න ඇති අර අතුරුදහන් උනා කිව්ව අන්තිම ෂොට් එක දාගන්න ඇත්තෙ! :lol: :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කුකුලාව නෙ බං කිඹුලා bbq කලේ. අනික බර්ගර් තිබුනෙත් නෑ. තිබුනෙ හොට්ඩොග් බන්ස්. ඔය කතාව ගොතපු එකා වෙන්න ඇති අර අතුරුදහන් උනා කිව්ව අන්තිම ෂොට් එක දාගන්න ඇත්තෙ! :lol: :lol:
    එහෙමනම් බඩු වැඩිවෙලා, කතාව වැරදියට රඟපාල වගේ... :baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: බලමු බලමු.....!!

    අර අහවල් දෙයක් බලන්නද හිනාවෙලා හිටු මෙන්න මේ වගේ...........
    b0211.gif
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අර අහවල් දෙයක් බලන්නද හිනාවෙලා හිටු මෙන්න මේ වගේ...........
    b0211.gif
    කිඹුලාට කියලා තව දත් 32ක්ම දාගන්න වෙයි ඔහොම හිනා වෙන්න නං.. :oo:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කුකුලාව නෙ බං කිඹුලා bbq කලේ. අනික බර්ගර් තිබුනෙත් නෑ. තිබුනෙ හොට්ඩොග් බන්ස්. ඔය කතාව ගොතපු එකා වෙන්න ඇති අර අතුරුදහන් උනා කිව්ව අන්තිම ෂොට් එක දාගන්න ඇත්තෙ! :lol: :lol:

    කිව්වෙනම් කොසාමාමාට හොට්ඩෝග් එකට හබුං කටවල් දෙකයි ගියේ කියලා.......
     
    Status
    Not open for further replies.