EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: :frown: පුහ් නෙවේ බං..... නිකමට බලපන්කෝ...... අපි දෙන්නෙක් ඉදලා මෙහෙම නම්, උඹලට කොහොම ඈද්ද.....?? :( උඹට නම් දෙන්නම් ජොබ් එකක් කරනවා හරිනේ..... මට එහෙමවත් නෑ නේ......!! :( ගොඩ ඒමක් හොයා ගන්න ඕනා බං......!!

    සිරාවට...... තනි පඩියෙන් හරි අමාරුයි බං රන් කරන ඒක.......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පිස්සුද බං මොන ඉතිරිද.......? ඉතිරි වුනොත් ඉර අනිත් පැත්තෙන් පායයි........

    ඒ පිස්සු හු**නාගේ සනුහරේ මතක් කරේ මම ඒ දවස් වලමයි...... දැන් නම් එපා වෙලා ඒකත් මොකෝ ඒක දශමෙකවත් උගේ වෙනසක් වෙලා තියෙනවද ඒක කටකින් හරි ඌ කන කෑම වේල අඩු වෙලා තියෙනවාද තවත් වැඩි වෙනවා මිසක් සෑහෙන්න මිනිස්සු ප්‍රමාණයක් වේල පිරිමහ ගන්න බැරුව ඉද්දි............

    :oo: කතා කරලා වැඩක් නෑ බං......!! අන්න දියවන්නාවේ බෝට්ටු සේවයකුත් පටන් අරන්ලු...... ඕවද බං මිනිස්සුන්ට කරන්න ඕනා...... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    dan mamada hoolanne 2500n jeewath wenna be kiyala ? :D

    :oo: ඒ කියන්නේ උඹට 2500ක් ඈති මාසේ ජීවත් වෙන්න......?? හරි උඹ නිකමට කියපන්කෝ මාසෙක වියදමට, කීයක් ඕනාද....?? ඒ ගාන හොයා ගන්න පුලුවන්ද....?? :rolleyes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: කතා කරලා වැඩක් නෑ බං......!! අන්න දියවන්නාවේ බෝට්ටු සේවයකුත් පටන් අරන්ලු...... ඕවද බං මිනිස්සුන්ට කරන්න ඕනා...... :(
    aneda kiyanne ? weekend eke nangi kiwwahama api bottuwe yamu kiyala irida re ma T.H. meke post ekak daala thiyeyi api diyawannawe bottuwe giya maru oyi kiyala :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ahawal ekakatada ? :confused:

    :oo: හරි හරි.... උඹ කිසිම විටක ජබුක් වෙන්නේ නෑ..... මොකද උඹ......

    tumblr_m9nhawj9Nx1qkla3yo1_400.gif


    නේ......!! :rofl::P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: ඒ කියන්නේ උඹට 2500ක් ඈති මාසේ ජීවත් වෙන්න......?? හරි උඹ නිකමට කියපන්කෝ මාසෙක වියදමට, කීයක් ඕනාද....?? ඒ ගාන හොයා ගන්න පුලුවන්ද....?? :rolleyes:
    pissuda oyi ? maaseta 2500 inna be kiyala hoolanneth ne habai
    mama ehema kiwwe ne. ape maaseta wiyadam yanawa 48000k wage.. thaama nam eka goda daaganna puluwan..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    aneda kiyanne ? weekend eke nangi kiwwahama api bottuwe yamu kiyala irida re ma T.H. meke post ekak daala thiyeyi api diyawannawe bottuwe giya maru oyi kiyala :lol:

    :frown::oo: දැන් තියෙන තත්වේ අනුව, එයා ඉල්ලන, ආසා කරන, ඕනා දෙයක් දෙන්න වෙනවා බං මට..... :( දැන් ඉරිදට අනුරාධපුරේ යන්න ඉන්නේ..... :yes:
     
    Status
    Not open for further replies.