eeka 42,000/- phone ganna ewunta adaala ne![]()
කොසා මාමේ මම මේකට රත්නේ ජබුක් කියලා කියන්නද ඈ.......?

eeka 42,000/- phone ganna ewunta adaala ne![]()

ohoma kaagena adaala post ekata awahama kiyapan thamunuth jabuk kiyala![]()
හා.....!! ඒ එක්කම බලපන් උඹත් ජබුක් ද කියලා..... 
dan mamada hoolanne 2500n jeewath wenna be kiyala ?![]()
හා.....!! එතකොට අර ටැබ් එක නිකන් වෙන්න ඈති නේ.....!!
![]()

![]()
පුහ් නෙවේ බං..... නිකමට බලපන්කෝ...... අපි දෙන්නෙක් ඉදලා මෙහෙම නම්, උඹලට කොහොම ඈද්ද.....??
උඹට නම් දෙන්නම් ජොබ් එකක් කරනවා හරිනේ..... මට එහෙමවත් නෑ නේ......!!
ගොඩ ඒමක් හොයා ගන්න ඕනා බං......!!
okatayai thawa ekakatai dekakatama kiyapan rathne jabuk kiyalaකොසා මාමේ මම මේකට රත්නේ ජබුක් කියලා කියන්නද ඈ.......?![]()

පිස්සුද බං මොන ඉතිරිද.......? ඉතිරි වුනොත් ඉර අනිත් පැත්තෙන් පායයි........
ඒ පිස්සු හු**නාගේ සනුහරේ මතක් කරේ මම ඒ දවස් වලමයි...... දැන් නම් එපා වෙලා ඒකත් මොකෝ ඒක දශමෙකවත් උගේ වෙනසක් වෙලා තියෙනවද ඒක කටකින් හරි ඌ කන කෑම වේල අඩු වෙලා තියෙනවාද තවත් වැඩි වෙනවා මිසක් සෑහෙන්න මිනිස්සු ප්රමාණයක් වේල පිරිමහ ගන්න බැරුව ඉද්දි............
කතා කරලා වැඩක් නෑ බං......!! අන්න දියවන්නාවේ බෝට්ටු සේවයකුත් පටන් අරන්ලු...... ඕවද බං මිනිස්සුන්ට කරන්න ඕනා...... 
දැන් ඒ නිසා, වයි ෆයි එකේ පිහිට තමා.... මොකටද කම්පැණි පොහොසත් කරන්නේ.....
![]()




ahawal ekakatada ?හා.....!! ඒ එක්කම බලපන් උඹත් ජබුක් ද කියලා.....
![]()

සිරාවට...... තනි පඩියෙන් හරි අමාරුයි බං රන් කරන ඒක.......
ඔව් බං..... ඒත් මොනවා කරන්නද.....!!KBK ආයෙත් ජබුක්......!!!

dan mamada hoolanne 2500n jeewath wenna be kiyala ?![]()
ඒ කියන්නේ උඹට 2500ක් ඈති මාසේ ජීවත් වෙන්න......?? හරි උඹ නිකමට කියපන්කෝ මාසෙක වියදමට, කීයක් ඕනාද....?? ඒ ගාන හොයා ගන්න පුලුවන්ද....?? 
ohoma kaagena adaala post ekata awahama kiyapan thamunuth jabuk kiyala![]()

aneda kiyanne ? weekend eke nangi kiwwahama api bottuwe yamu kiyala irida re ma T.H. meke post ekak daala thiyeyi api diyawannawe bottuwe giya maru oyi kiyalaකතා කරලා වැඩක් නෑ බං......!! අන්න දියවන්නාවේ බෝට්ටු සේවයකුත් පටන් අරන්ලු...... ඕවද බං මිනිස්සුන්ට කරන්න ඕනා......
![]()

ahawal ekakatada ?![]()
හරි හරි.... උඹ කිසිම විටක ජබුක් වෙන්නේ නෑ..... මොකද උඹ......


රෙද්ද......... යාන්තම් ලිං ගැට්ටට ගොඩ වෙලා කරුණු පහදා දීල ආයේ ගොඩට පැනගත්තා......![]()

හික් හික්.....!!pissuda oyi ? maaseta 2500 inna be kiyala hoolanneth ne habaiඒ කියන්නේ උඹට 2500ක් ඈති මාසේ ජීවත් වෙන්න......?? හරි උඹ නිකමට කියපන්කෝ මාසෙක වියදමට, කීයක් ඕනාද....?? ඒ ගාන හොයා ගන්න පුලුවන්ද....??
![]()
umbe gonkama ma thamai oken penne.හරි හරි.... උඹ කිසිම විටක ජබුක් වෙන්නේ නෑ..... මොකද උඹ......
![]()
නේ......!!![]()

pissuda oyi ? maaseta 2500 inna be kiyala hoolanneth ne habai
mama ehema kiwwe ne. ape maaseta wiyadam yanawa 48000k wage.. thaama nam eka goda daaganna puluwan..

aneda kiyanne ? weekend eke nangi kiwwahama api bottuwe yamu kiyala irida re ma T.H. meke post ekak daala thiyeyi api diyawannawe bottuwe giya maru oyi kiyala![]()

දැන් තියෙන තත්වේ අනුව, එයා ඉල්ලන, ආසා කරන, ඕනා දෙයක් දෙන්න වෙනවා බං මට.....
දැන් ඉරිදට අනුරාධපුරේ යන්න ඉන්නේ..... 