EK Married Club-5

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    Brand new Samsung Galaxy Ace For Sale...2 units are Available...:cool:
    Brought from UK..Complete Set...:D
    24,500/=
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කිං... අර නවලෝකේ MRI එක පුපුරලා මැරිච්ච පොඩි එකාගේ සීන් එක දන්නවද..? කට්ටිය මොකෝ කියන්නේ...?
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හපොයි... කාගෙද මොකද්ද සීසන් එකක් ඉවරවෙලා නිසා වෙන්න ඇති FB එකේ ස්ටේටස් වෙනස් වෙන්නේ.... :P
    :yes::yes::P
     
    kingdewi

    Well-known member
  • කිං... අර නවලෝකේ MRI එක පුපුරලා මැරිච්ච පොඩි එකාගේ සීන් එක දන්නවද..? කට්ටිය මොකෝ කියන්නේ...?

    මොනව කියන්නද බන් ..දුක විතරයි ..කාළකන්නින්ට ඕන සල්ලි විතරයි බන් ..මොන දුක විඳගෙන හරි රජයේ රෝහලක හිටිය කියපන්කෝ ..ඒවත් සමහර විට ඔය වගේ .:no::no:
    ඕක දැක්කොත් අරූ සරම උස්සං එයි... :rofl:

    .එතකොට ඔය කියමන හරි යයි :rofl::P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කිං... අර නවලෝකේ MRI එක පුපුරලා මැරිච්ච පොඩි එකාගේ සීන් එක දන්නවද..? කට්ටිය මොකෝ කියන්නේ...?
    MRI එක කරනවෙලේ බබාට ඔක්සිජන් සප්ලයි එක නැතිව හ්යිපෝක්සික් වෙලා මැරුණ කතාවක් නේද කියන්නේ....:(
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Brand new Samsung Galaxy Ace For Sale...2 units are Available...:cool:
    Brought from UK..Complete Set...:D
    24,500/=
    යකෝ, මෙතන ඉන්න උන්ට ගිනිගණන් කියන්න එපා. අඩුවට දීපන්....:rolleyes::rolleyes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මොනව කියන්නද බන් ..දුක විතරයි ..කාළකන්නින්ට ඕන සල්ලි විතරයි බන් ..මොන දුක විඳගෙන හරි රජයේ රෝහලක හිටිය කියපන්කෝ ..ඒවත් සමහර විට ඔය වගේ .:no::no:

    .එතකොට ඔය කියමන හරි යයි :rofl::P

    දැන් දැන් බෙහෙත් ගන්න යනත් බය හිතෙනවනේ බං... :dull::dull:

    තරියා සරම් අඳින්නේ නැහැල්ලුනේ... ඌට සරම් ඇලජික් ලු... :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    QUOTE=malkavi;14437579]ඕක දැක්කොත් අරූ සරම උස්සං එයි... :rofl:[/QUOTE]
    සරම නැතුව ඇත්තේ...;)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    MRI එක කරනවෙලේ බබාට ඔක්සිජන් සප්ලයි එක නැතිව හ්යිපෝක්සික් වෙලා මැරුණ කතාවක් නේද කියන්නේ....:(

    ඒක ඇතුලේ පිපිරිල්ලක් වුන කතාවකුත් තියෙනවනේ... නවලෝකේ බලු හැත්ත ලමයව මැරුනට පස්සෙත් තියන් ඉඳලා ලක්ශ නමයක බිලක් දාලා... :angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒක ඇතුලේ පිපිරිල්ලක් වුන කතාවකුත් තියෙනවනේ... නවලෝකේ බලු හැත්ත ලමයව මැරුනට පස්සෙත් තියන් ඉඳලා ලක්ශ නමයක බිලක් දාලා... :angry:
    ඕකුන් බේරේවි මචන්, ආණ්ඩුවට කඩේ යන උන්නේ...
    බලපන් අර දෙමාපියන්ට ළමයත් නැතිවෙලා, මැෂිම කැඩුනට අලාබෙත් ගෙවන්න වෙන්නේ නැද්ද කියලා...:baffled::(
     
    Status
    Not open for further replies.