උඹ කියන්න තියෙන මගුලක් කෙළින්ම මට කියපන් ..
..මම ගහපු බයිලාවක් නෑ .
.මෙතෙන්ට එන්නෙ ජීවිතේ තියෙන ප්‍රෂ්න මදිවට තවත් දාගන්න නෙවෙයි බන්
උඹට මාත් එක්ක ඔච්චර කේන්ති යන්න හේතුවක් ඇතිනේ ..ඒක කියපන්![]()
.. උඹ එක එක මගුල් එහෙන් මෙහෙන් අහන පූට්ටු කරලා මෙතන කියෝනවා මේකේ ඉන්න අය සිරා අර ගන්නවා ඒවා

හැම *ත්තම ජෝක් ගන්න එපා යකෝ ! උඹ මට නිකන් චාටර් කින්ඩි දැම්මේ ලඟකදී ඉඳන් !

කෙලින් තමා කියල තියෙන්නේ නොදන්නා ලබ්බවල් වලට කට නොදා හිටු කියල.. උඹ එක එක මගුල් එහෙන් මෙහෙන් අහන පූට්ටු කරලා මෙතන කියෝනවා මේකේ ඉන්න අය සිරා අර ගන්නවා ඒවා
![]()
වෙන හේතු නෑ![]()
.
මේ *ත්තේ ක්ලබ් එකට ආයේ එන්නේ නෑ මම !
කිඹුලා,විකියා, යුරා උඹල දෙන්නට පිං යන්තන් හරි මාව තේරුම් ගත්තට![]()
සොරි වෙන්ඩෝනෙ එහෙමනම් .
මින් පස්සෙ උඹේ ඔය අතිෂය පුද්ගලික කරුණු වලට මම කට නොදා ඉන්නම්.
.මම කාගෙන්වත් අහපු දැකපු දෙයක් කියන්න ගියෙත් නෑ ..මෙතන උන්ට සිරා ගන්න දෙයක් කිවුවෙත් නෑ![]()


මොකද්ද බං අවුල...? අප්සෙට් එකකින් ඉන්න බව දන්නවනම් ජෝක් කරන්නේ නැහැනේ...

මොකද්ද බං අවුල...? අප්සෙට් එකකින් ඉන්න බව දන්නවනම් ජෝක් කරන්නේ නැහැනේ...





ජොලියේ ඉන්න එකට වැරදි ස්මයිල් එකක් දැමුනද....මොකුත් නෑ මම ජොලියේ ඉන්නේ![]()

මොකුත් නෑ මම ජොලියේ ඉන්නේ![]()
සමාවෙන්න ඕනේ හිත රිදුනනම්... 
මොකද්ද බං අවුල...? අප්සෙට් එකකින් ඉන්න බව දන්නවනම් ජෝක් කරන්නේ නැහැනේ...


ජොලියෙ වෙන්න ඇති ඉන්නේ..ඒ වුනාට මොකක්ද අවුරුදු 20 ක කේස් එකක්නම් තියෙනවා...මොකුත් නෑ මම ජොලියේ ඉන්නේ![]()

