EK Married Club-5

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    where_is_everybody_snoopy_zps2b9515af.jpg
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේකේ ෆෝන් අඩුවට හෙව්වා අය හිටියනේද ?

    නුගේගොඩ ස්පොට් එකක සම්සුන්ග් නික්සස් S තියෙනවා ලාබෙට ෆේස්බුක් එකෙන් දැක්කේ

    Brand new Samsung Google Nexus s.
    -BLACK COLORS / 16GB ,Android JellyBean Updated.
    -FULL SET WITH BOX. Rs.29000/=(actual picture attached)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :D

    PHP:
    for ($i;$i<5;$i++) 
    {
    	print "(empty".$i.") ";
    }
    Output for your code:
    Code:
    Notice: Undefined variable: i in /storage/sdcard0/www/test.php on line 2
    
    Notice: Undefined variable: i in /storage/sdcard0/www/test.php on line 4
    (empty) 
    Notice: Undefined variable: i in /storage/sdcard0/www/test.php on line 2
    (empty1) (empty2) (empty3) (empty4)

    Output for my code:
    Code:
    (empty)(empty1)(empty2)(empty3)(empty4)

    :P :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උන්ගේම මේවත් තියෙනවලු :-

    * New Stock Arrived , More Unite Available now . All most Brand new 100% CONDITION .Full set with compleat set Opened for checking & actual pictures attached . Naver used in sri lanka.

    * Free included Originol LCD Protection Film .

    ^ LG optimus 2x | Rs.25000/=
    ^ LG optimus 3D | Rs.29000/=
    ^ LG optimus Black | Rs.20000/=
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Output for your code:
    Code:
    Notice: Undefined variable: i in /storage/sdcard0/www/test.php on line 2
    
    Notice: Undefined variable: i in /storage/sdcard0/www/test.php on line 4
    (empty) 
    Notice: Undefined variable: i in /storage/sdcard0/www/test.php on line 2
    (empty1) (empty2) (empty3) (empty4)

    Output for my code:
    Code:
    (empty)(empty1)(empty2)(empty3)(empty4)

    :P :P

    කොසා අන්න අරූට ටැබත් එපා වෙලා :rofl: මට කියනවා විකුණලා දෙන්නලු :baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේකේ ෆෝන් අඩුවට හෙව්වා අය හිටියනේද ?

    නුගේගොඩ ස්පොට් එකක සම්සුන්ග් නික්සස් S තියෙනවා ලාබෙට ෆේස්බුක් එකෙන් දැක්කේ

    Brand new Samsung Google Nexus s.
    -BLACK COLORS / 16GB ,Android JellyBean Updated.
    -FULL SET WITH BOX. Rs.29000/=(actual picture attached)
    ඕකෙ නේද microsd card දාන්න බැරි?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොසා අන්න අරූට ටැබත් එපා වෙලා :rofl: මට කියනවා විකුණලා දෙන්නලු :baffled:
    :lol:
    ඌ ටැබක් ගත්තා කියපු වෙලේම ඕක වෙන බව දැන ගත්තා!
    ඕක උඹ ගනින්.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Output for your code:
    Code:
    Notice: Undefined variable: i in /storage/sdcard0/www/test.php on line 2
    
    Notice: Undefined variable: i in /storage/sdcard0/www/test.php on line 4
    (empty) 
    Notice: Undefined variable: i in /storage/sdcard0/www/test.php on line 2
    (empty1) (empty2) (empty3) (empty4)

    Output for my code:
    Code:
    (empty)(empty1)(empty2)(empty3)(empty4)

    :P :P

    hmmm some versions doesn't initialize i as an integer :baffled:

    it works here
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Tharinda මල්ලි, මට පේනවා.. ඔයාගේ වටේ ඉන්නවා ෂෝක් එකට ගොන් කතා කියන යාළුවො සැට් එකක්.. හොහ් හොහ්.. ඔයා හරිම ලකී මෙයා..
    සාස්තර අයියාගේ ඔරිම ඔරිජිනල් සාත්තර සේවය

    :rofl: :P :lol: ඈත්තම කියලා මොක උනත්.....!!
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Tharinda මල්ලි, මට පේනවා.. ඔයාගේ වටේ ඉන්නවා ෂෝක් එකට ගොන් කතා කියන යාළුවො සැට් එකක්.. හොහ් හොහ්.. ඔයා හරිම ලකී මෙයා..
    සාස්තර අයියාගේ ඔරිම ඔරිජිනල් සාත්තර සේවය

    :rofl: :P :lol: ඈත්තම කියලා මොක උනත්.....!!

    හුටා ... උඹ ගැන බලන් හිටිය වගෙ කියල තියෙන්නෙ :lol::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Tharinda මල්ලි, මට පේනවා.. ඔයාගේ වටේ ඉන්නවා ෂෝක් එකට ගොන් කතා කියන යාළුවො සැට් එකක්.. හොහ් හොහ්.. ඔයා හරිම ලකී මෙයා..
    සාස්තර අයියාගේ ඔරිම ඔරිජිනල් සාත්තර සේවය

    :rofl: :P :lol: ඈත්තම කියලා මොක උනත්.....!!

    :yes::yes: thopi mage passenmai neda FB ekedith ? :angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕකෙ සිම් එකෙන් නෙට් යන්න, sms, video call පුලුවංද චෙක් කරලා බලලා තම‍යි ගන්න ඕන.

    puluwan puluwan danna ekek gaththa oka :yes:
     
    Status
    Not open for further replies.