EK Married Club-5

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දෙනකිං වෙත සහ අනෙකුත් සොහොයුරන්ට :-

    ඊයේ උඹට බැනපු එකට සමාව ඉල්ලමි ! මම ටිකක් මේ දවස් වල අවුලෙන් හිටියේ.. ඒකයි මැරීඩ් ක්ලබ් එක පැත්තේ වැඩිය ආවෙත් නැත්තේ .. උඹ මානුෂීය අදහස් වලට විහිලු කරනකොට මට ටිකක් මල පැන්නා.. මම ඊයේ දවසටම ෆෝන් එක ඉස්සුවෙත් යුරාජ් ගේ කෝල් එකට විතරයි ඒක ඉස්සුවෙත් මල වදේ නිසා ! තාමත් මගේ ෆෝන් මම උස්සන්නේ නෑ.. උඹල එක්ක කිසි අවුලක් නෑ.. විකියා, කිඹුලා, කොසා වගේ අය මේ බව තේරුම් අරන් නිහඬව හිටිය..රත්නේ නම් කච කචේ දැම්ම ! :frown:

    කොහොම නමුත් මේ සිද්දියට පින් සිද්ධ වෙන්න මම අලුත් මිනිහෙක් උනා :D .. ආයේ කිසි දවසක බොන්නේ නැති බව ශපත කොර ගත්තා !! මොකද මට කාලෙක ඉඳන් මගේ හිත රිදවපු ප්‍රරශ්නෙකට උත්තරයක් ලැබුන මම හිතුව ඒක කවද හරි හම්බ වෙයි කියල :D ඒක ඒ වගේම උනා ! ලොකු සංතෝසයක් තියෙන්නේ ඒ ගැන :yes: දුකකුත් නැතුවාම නෙමේ :dull: දැන් නම් ඔලුව ටිකක් නිදහස් මගේ !

    සමවෙයල්ලා වරදක් උනා නම් :D
    සීන් එක මොකද්ද කියන්න දන්නෙ නෑ නමුත් උඹ සතුටින්, හිත සැහැල්ලුවෙන් නං ඒ ඇති. බොන්නෙ නෑ කියලා තීරනය කරපු එක නං ලොකු දෙයක්!! ඒකට නං මට ගොඩක් සතුටුයි :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    :D බොහොම ස්තුතියි ..
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දෙනකිං වෙත සහ අනෙකුත් සොහොයුරන්ට :-

    ඊයේ උඹට බැනපු එකට සමාව ඉල්ලමි ! මම ටිකක් මේ දවස් වල අවුලෙන් හිටියේ.. ඒකයි මැරීඩ් ක්ලබ් එක පැත්තේ වැඩිය ආවෙත් නැත්තේ .. උඹ මානුෂීය අදහස් වලට විහිලු කරනකොට මට ටිකක් මල පැන්නා.. මම ඊයේ දවසටම ෆෝන් එක ඉස්සුවෙත් යුරාජ් ගේ කෝල් එකට විතරයි ඒක ඉස්සුවෙත් මල වදේ නිසා ! තාමත් මගේ ෆෝන් මම උස්සන්නේ නෑ.. උඹල එක්ක කිසි අවුලක් නෑ.. විකියා, කිඹුලා, කොසා වගේ අය මේ බව තේරුම් අරන් නිහඬව හිටිය..රත්නේ නම් කච කචේ දැම්ම ! :frown:

    කොහොම නමුත් මේ සිද්දියට පින් සිද්ධ වෙන්න මම අලුත් මිනිහෙක් උනා :D .. ආයේ කිසි දවසක බොන්නේ නැති බව ශපත කොර ගත්තා !! මොකද මට කාලෙක ඉඳන් මගේ හිත රිදවපු ප්‍රරශ්නෙකට උත්තරයක් ලැබුන මම හිතුව ඒක කවද හරි හම්බ වෙයි කියල :D ඒක ඒ වගේම උනා ! ලොකු සංතෝසයක් තියෙන්නේ ඒ ගැන :yes: දුකකුත් නැතුවාම නෙමේ :dull: දැන් නම් ඔලුව ටිකක් නිදහස් මගේ !

    සමවෙයල්ලා වරදක් උනා නම් :D
    බීම නැවැත්තුව එක ගැන නම් මාර සතුටුයි. ඕක ගැන කතා නොකලේ කියනකොට උඹට තදවෙන නිසා.
    11.gif
    :)
    උඹට අවුලක් තියෙනවා කියල මට තේරිලා තිබුන. ඔය කියන තරම් ජීවිතේට බලපාන දෙයක් කියල කොහොමවත් හිතුනේ නෑ.:sorry: එහෙම හිතුනනම් කීයටවත් පොඩි විහිලුවක්වත් කරන්නේ නෑ. මචන්, මම සාමාන්‍යයෙන් එක එක්කෙනාගේ පුද්ගලික ප්‍රශ්න මෙතනදී කියල විහිළු කරලා නෑ කවදාවත්. උඹල හැමෝම පහුගිය කාලේ යුරාට අනම් මනම් කියනකොට මම මොකුත් නොකීවේ ඒක නිසා. යුරාජ්, විකිය මේක හොඳට දන්නවා ඇති.
    මීට පස්සේ උඹට ප්‍රශ්නයක් තියනකොට කියපන්. පොඩි විහිළුවක් වත් නොකර ඉන්නම්. මොකද උඹට මල පැන්න වෙලාවට අනිත් උන් බයිට් නෑ. උඹ ඉන්න තත්වේ දැනගෙන කවුරුහරි විහිළු කලානම් ඒකා වැරදි බව මම හිස මුදුනින් පිලිගන්නවා. ඒත් ඒක එහෙම උනාද කියල මම දන්නේ නෑ.
    මට තව දෙයක් කියන්න ඕනි. අපි සෙට් උන වෙලාවට වෙන යම් දේවල් වලින් සමහර දේවල් තියෙනවා එතන ඉන්න අය විතරක් දැනගත්තම ඇති. ඒවා අනිත් අයට කියන්නවත්, මඩ ගහන්නවත්, ආතල් ගන්නවත් යොදාගන්න එපා. මම දැක්කා කවුරු හරි පහුගිය දවසක බලු ටැග් එකක් දාල තිබුන. (අ ** බෙ** කියල ) අනිවා මේක දාන්න දන්නේ 4 දෙනෙක් විතරයි. දාපු එකා දන්නවා ඇතිනේ. මේවගේ දේවල් කරන්න එපා කියල කරුණාවෙන් ඉල්ලනවා.
     
    ප්රශ්නයක් තියනවා නං කොහොමත් කියපන්. මේකෙ බ‍යිට් කිරිල්ල කොහොම වෙතත් ප්‍රශ්නෙට විසඳුමක් හරි මුකුත්ම බැරිනං අහගෙන ඉන්න කනක් හ‍රි දෙන්න පුලුවං :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ප්රශ්නයක් තියනවා නං කොහොමත් කියපන්. මේකෙ බ‍යිට් කිරිල්ල කොහොම වෙතත් ප්‍රශ්නෙට විසඳුමක් හරි මුකුත්ම බැරිනං අහගෙන ඉන්න කනක් හ‍රි දෙන්න පුලුවං :yes:
    11.gif
    11.gif

    අනිවා කොසා, අපිත් සර්ව සම්පූර්ණ මිනිස්සු නෙමේ. ඒත් හිත හැදෙන්න පොඩි දෙයක් හරි කරන්න පුළුවන් නේ. :yes::cool::)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මීට පස්සේ උඹට ප්‍රශ්නයක් තියනකොට කියපන්. පොඩි විහිළුවක් වත් නොකර ඉන්නම්. මොකද උඹට මල පැන්න වෙලාවට අනිත් උන් බයිට් නෑ.

    මේ උඹල මෙතනට අදාල ගත්තේ මගේ ෆේස් බුක් එකේ සීන් එකක් හරිද ? ඒක දැනගින් ඉස්සල්ල :frown: එතන ඒවා උස්සල මෙතන දාල උපාසකයෙක් වෙන්න එපා බන් :frown: උඹලට ඔක්කොම ලබු ඉවෙන් හොයන්න පුළුවන් මූඩ් අවුට් කියල තමා මම මෙතන පෝස්ටර් ගහන්න ඕන එහෙමද ? :oo: උඹල බයිට් උනත් එකයි මට නැතත් එකයි :dull: උඹ කියනවා වගේ මට පාන් ද ?

    උඹ ඉන්න තත්වේ දැනගෙන කවුරුහරි විහිළු කලානම් ඒකා වැරදි බව මම හිස මුදුනින් පිලිගන්නවා. ඒත් ඒක එහෙම උනාද කියල මම දන්නේ නෑ.

    උඹල තොත්ත බබ්බු :lol:

    මට තව දෙයක් කියන්න ඕනි. අපි සෙට් උන වෙලාවට වෙන යම් දේවල් වලින් සමහර දේවල් තියෙනවා එතන ඉන්න අය විතරක් දැනගත්තම ඇති. ඒවා අනිත් අයට කියන්නවත්, මඩ ගහන්නවත්, ආතල් ගන්නවත් යොදාගන්න එපා. මම දැක්කා කවුරු හරි පහුගිය දවසක බලු ටැග් එකක් දාල තිබුන. (අ ** බෙ** කියල ) අනිවා මේක දාන්න දන්නේ 4 දෙනෙක් විතරයි. දාපු එකා දන්නවා ඇතිනේ. මේවගේ දේවල් කරන්න එපා කියල කරුණාවෙන් ඉල්ලනවා.

    ඔය ටැග් එකේ විස්තරේ එවපන් .. ටැග් වලට බලු කතා දැම්මේ අද ඊයේ නෙමේනේ :oo: උඹත් කක්කුටු බන කියා කියා ඔය වැඩේම නොකරාව නෙමේනේ ..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ප්රශ්නයක් තියනවා නං කොහොමත් කියපන්. මේකෙ බ‍යිට් කිරිල්ල කොහොම වෙතත් ප්‍රශ්නෙට විසඳුමක් හරි මුකුත්ම බැරිනං අහගෙන ඉන්න කනක් හ‍රි දෙන්න පුලුවං :yes:

    මම මෙතනට ඔය ප්‍රශ්නේ තියෙන වෙලාවේදී ආවේ නැත්තේ ඒකයි කොසා ! මුන් කරේ බුකියේ ඒවා උස්සල මෙතන දාපු එක :yes: මට උඹලට කියන්න උඹලගෙන් අදහසක් ගන්න පුළුවන් නම් මම අනිවා කියනවා එක්කෝ අහනවා ! ලියපු නිසඳසක් අල්ලන් ජෝගි දැම්මේ කව්ද බලපන් ඉස්සල්ල ? බලහන්කො මුන් දැන් බබ්බු වෙන්න හදනවා ! දෙනකිනා කරපු සමහර විහිලු ටිකක් අප්සෙට් මම ඒක ඌට මූණටම කිව්වා එච්චරයි :D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේ උඹල මෙතනට අදාල ගත්තේ මගේ ෆේස් බුක් එකේ සීන් එකක් හරිද ? ඒක දැනගින් ඉස්සල්ල :frown: එතන ඒවා උස්සල මෙතන දාල උපාසකයෙක් වෙන්න එපා බන් :frown: උඹලට ඔක්කොම ලබු ඉවෙන් හොයන්න පුළුවන් මූඩ් අවුට් කියල තමා මම මෙතන පෝස්ටර් ගහන්න ඕන එහෙමද ? :oo: උඹල බයිට් උනත් එකයි මට නැතත් එකයි :dull: උඹ කියනවා වගේ මට පාන් ද ?

    උඹල තොත්ත බබ්බු :lol:

    ඔය ටැග් එකේ විස්තරේ එවපන් .. ටැග් වලට බලු කතා දැම්මේ අද ඊයේ නෙමේනේ :oo: උඹත් කක්කුටු බන කියා කියා ඔය වැඩේම නොකරාව නෙමේනේ ..
    උඹ අද මමත් පැටලෙන්නද එන්නේ, උඹට පුළුවන් නම් මම දාපු එකක් පෙන්නපන්. උඹ ඕන එකක් හිතා ගනින්.
    යකෝ එකෙක්ගේ නෝනා ප්‍රෙග්නන්ට් උන වෙලේ උඹ මොනතරම් දේවල් කියුවද, ගෙදර කක්කුසීය ගැනත් ප්‍රසිද්දියේ මඩ ගහපු උඹ දැන් මෙතන සුදන වෙන්න එනවා. උඹත් එක්ක මට ආයෙත් මේ ගැන පැටලෙන්න ඕනි නෑ. :frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    11.gif
    11.gif

    අනිවා කොසා, අපිත් සර්ව සම්පූර්ණ මිනිස්සු නෙමේ. ඒත් හිත හැදෙන්න පොඩි දෙයක් හරි කරන්න පුළුවන් නේ. :yes::cool::)

    ඒ දේ කරපන් ඒ වෙලාවට ඔක්කොම බකල් ගිය වෙලාවට කරන්න යන්න එපා උඹ
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹ අද මමත් පැටලෙන්නද එන්නේ, උඹට පුළුවන් නම් මම දාපු එකක් පෙන්නපන්. උඹ ඕන එකක් හිතා ගනින්.
    යකෝ එකෙක්ගේ නෝනා ප්‍රෙග්නන්ට් උන වෙලේ උඹ මොනතරම් දේවල් කියුවද, ගෙදර කක්කුසීය ගැනත් ප්‍රසිද්දියේ මඩ ගහපු උඹ දැන් මෙතන සුදන වෙන්න එනවා. උඹත් එක්ක මට ආයෙත් මේ ගැන පැටලෙන්න ඕනි නෑ. :frown:

    මමද යකෝ කක්කුසීය ගැන කිව්වේ ? කොසා ඇන්ඩ් මල්කවී තමා කිව්වේ හොයල බලපන් :angry: මම මෙච්චර උගේ ගෙදර යනවා කක්කුස්සිය දැකලවත් නෑ යකෝ මම :angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොහුවල පැත්තේ එකෙක්ගේ ඩ්‍රයි සීසන් ඉවරලු.:dull:

    හපොයි... කාගෙද මොකද්ද සීසන් එකක් ඉවරවෙලා නිසා වෙන්න ඇති FB එකේ ස්ටේටස් වෙනස් වෙන්නේ.... :P

    මායාව මායාව ‍ලොව රවටනා:P

    මායවද නැත්නම් ආත්මීය සෙවනැල්ලද...? :oo:

    ආත්මීය හෙලුවැල්ල :rofl::P

    ඕක දැක්කොත් අරූ සරම උස්සං එයි... :rofl:

    මොනව කියන්නද බන් ..දුක විතරයි ..කාළකන්නින්ට ඕන සල්ලි විතරයි බන් ..මොන දුක විඳගෙන හරි රජයේ රෝහලක හිටිය කියපන්කෝ ..ඒවත් සමහර විට ඔය වගේ .:no::no:

    .එතකොට ඔය කියමන හරි යයි :rofl::P

    දැන් දැන් බෙහෙත් ගන්න යනත් බය හිතෙනවනේ බං... :dull::dull:

    තරියා සරම් අඳින්නේ නැහැල්ලුනේ... ඌට සරම් ඇලජික් ලු... :P

    minipura said:
    ඕක දැක්කොත් අරූ සරම උස්සං එයි... :rofl:
    සරම නැතුව ඇත්තේ...;)

    :cool:
     
    Last edited:
    Status
    Not open for further replies.