hahahah nooooohhh and not hoping to at least in another 10 years
great..
දෙනකිං වෙත සහ අනෙකුත් සොහොයුරන්ට :-
ඊයේ උඹට බැනපු එකට සමාව ඉල්ලමි ! මම ටිකක් මේ දවස් වල අවුලෙන් හිටියේ.. ඒකයි මැරීඩ් ක්ලබ් එක පැත්තේ වැඩිය ආවෙත් නැත්තේ .. උඹ මානුෂීය අදහස් වලට විහිලු කරනකොට මට ටිකක් මල පැන්නා.. මම ඊයේ දවසටම ෆෝන් එක ඉස්සුවෙත් යුරාජ් ගේ කෝල් එකට විතරයි ඒක ඉස්සුවෙත් මල වදේ නිසා ! තාමත් මගේ ෆෝන් මම උස්සන්නේ නෑ.. උඹල එක්ක කිසි අවුලක් නෑ.. විකියා, කිඹුලා, කොසා වගේ අය මේ බව තේරුම් අරන් නිහඬව හිටිය..රත්නේ නම් කච කචේ දැම්ම !
කොහොම නමුත් මේ සිද්දියට පින් සිද්ධ වෙන්න මම අලුත් මිනිහෙක් උනා.. ආයේ කිසි දවසක බොන්නේ නැති බව ශපත කොර ගත්තා !! මොකද මට කාලෙක ඉඳන් මගේ හිත රිදවපු ප්රරශ්නෙකට උත්තරයක් ලැබුන මම හිතුව ඒක කවද හරි හම්බ වෙයි කියල
ඒක ඒ වගේම උනා ! ලොකු සංතෝසයක් තියෙන්නේ ඒ ගැන
දුකකුත් නැතුවාම නෙමේ
දැන් නම් ඔලුව ටිකක් නිදහස් මගේ !
සමවෙයල්ලා වරදක් උනා නම්![]()
උඹට මල පැනලා තිබුනද ? මං දැක්කෙ නෑ නෙ 
බැදලා නැත්නම් සෙට් කරගනින් ඕන්......
![]()

හිතේ ඇති තමා ඉන්න වලට මාවත් ඇදලා ගන්ඩ...

මූ Vichi part 2 පටන්ගන්න වගෙ..
සැබෑ ජීවිතයයි අන්තර්ජාල ජීවිතයයි පටලගන් නෑ... ( කොපිරයිට්ස් -
මතක නෑ )පියවි ඇසින් දැක්කද ?මනුස්සයෙක්ව මරාගන්නවා සියැසින් දකින්න තරං මම පවු කරලා කියලා අද තේරුනා![]()

මනුස්සයෙක්ව මරාගන්නවා සියැසින් දකින්න තරං මම පවු කරලා කියලා අද තේරුනා![]()
දෙනකිං වෙත සහ අනෙකුත් සොහොයුරන්ට :-
ඊයේ උඹට බැනපු එකට සමාව ඉල්ලමි ! මම ටිකක් මේ දවස් වල අවුලෙන් හිටියේ.. ඒකයි මැරීඩ් ක්ලබ් එක පැත්තේ වැඩිය ආවෙත් නැත්තේ .. උඹ මානුෂීය අදහස් වලට විහිලු කරනකොට මට ටිකක් මල පැන්නා.. මම ඊයේ දවසටම ෆෝන් එක ඉස්සුවෙත් යුරාජ් ගේ කෝල් එකට විතරයි ඒක ඉස්සුවෙත් මල වදේ නිසා ! තාමත් මගේ ෆෝන් මම උස්සන්නේ නෑ.. උඹල එක්ක කිසි අවුලක් නෑ.. විකියා, කිඹුලා, කොසා වගේ අය මේ බව තේරුම් අරන් නිහඬව හිටිය..රත්නේ නම් කච කචේ දැම්ම !
කොහොම නමුත් මේ සිද්දියට පින් සිද්ධ වෙන්න මම අලුත් මිනිහෙක් උනා.. ආයේ කිසි දවසක බොන්නේ නැති බව ශපත කොර ගත්තා !! මොකද මට කාලෙක ඉඳන් මගේ හිත රිදවපු ප්රරශ්නෙකට උත්තරයක් ලැබුන මම හිතුව ඒක කවද හරි හම්බ වෙයි කියල
ඒක ඒ වගේම උනා ! ලොකු සංතෝසයක් තියෙන්නේ ඒ ගැන
දුකකුත් නැතුවාම නෙමේ
දැන් නම් ඔලුව ටිකක් නිදහස් මගේ !
සමවෙයල්ලා වරදක් උනා නම්![]()

යකෝ ඔච්චර කවි ලියන තෝ සියැසින් කියන එකේ තේරුම දන්නෙ නැද්ද ?පියවි ඇසින් දැක්කද ?![]()
![]()

යකෝ ඔච්චර කවි ලියන තෝ සියැසින් කියන එකේ තේරුම දන්නෙ නැද්ද ?![]()
වාහන ඇක්සිඩන්ට් එකක් වගේ දෙයක් ද නැත්තං සාහසික ලෙස මරා දැමුවද ? 
යකෝ ඔච්චර කවි ලියන තෝ සියැසින් කියන එකේ තේරුම දන්නෙ නැද්ද ?![]()
mokakda?
රස්සාවක් කරන්න පිටරට යන එකද හොද ලංකාවෙම රස්සාවක් කරන එකද හොද ? 
piyavi asin kiyanne as wahan da?

Ada housing scheme eke AGM eka. Eeke hitiya secretary ta meeting eka yana patan gaththa gaman aapu anonymous letter ekak kiyawala heart attack ekek haduna. Wahaneka hospital genichchath eya marunaමොකෝ වුනේ බං..?

ඔව්..piyavi asin kiyanne as wahan da?
ඇස් වහගෙන.. අනෙකුත් විවර කල හැකි ස්ථාන ඇරගෙන.. 
Ada housing scheme eke AGM eka. Eeke hitiya secretary ta meeting eka yana patan gaththa gaman aapu anonymous letter ekak kiyawala heart attack ekek haduna. Wahaneka hospital genichchath eya maruna![]()
. ඒත් සන්තෝස වෙයන් ඇක්සිඩන්ට් එකක් හරි මිනීමැරුමක් හරි නොදැක්ක එකට.... 