EK Married Club-5

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :dull: රස්සාවක් කරන්න පිටරට යන එකද හොද ලංකාවෙම රස්සාවක් කරන එකද හොද ?
    :baffled:
    Mehe e job eka karala hoyanna bari gaanak rata job eken hambenawaa nam rata job ekata pala.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Ada housing scheme eke AGM eka. Eeke hitiya secretary ta meeting eka yana patan gaththa gaman aapu anonymous letter ekak kiyawala heart attack ekek haduna. Wahaneka hospital genichchath eya maruna :(
    හපොයි දෙවියනේ...
    2.gif

    ශර්ලොක් හෝම්ස් ඉන්න තිබුනෙ... :love:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හප්පා... මොකක් හරි ලොකූ සීන් එකක් වෙන්න ඇති..:baffled: :(. ඒත් සන්තෝස වෙයන් ඇක්සිඩන්ට් එකක් හරි මිනීමැරුමක් හරි නොදැක්ක එකට.... :cool:
    Eekath minimarumak thamayi ban. Awurudu 2k mekatama mahansi una ee manussaya. Ada meetimata aaweth langadi hospital indala. Liyapu un me manussayawa maraagaththa thamai :(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Mehe e job eka karala hoyanna bari gaanak rata job eken hambenawaa nam rata job ekata pala.
    :rolleyes:රට කුවෙට්...
    මේ හොයන ගානට වඩා හොයන්න පුලුවන් උනත්.. ඊට සාපේක්ෂවම වියදමත් සැරයිද එහෙ ? :dull:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Eekath minimarumak thamayi ban. Awurudu 2k mekatama mahansi una ee manussaya. Ada meetimata aaweth langadi hospital indala. Liyapu un me manussayawa maraagaththa thamai :(

    ඔව් ඉතිං... එහෙම බැලුවොත් ඕක අනියම් මිනීමැරුමක්...
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :rolleyes:රට කුවෙට්...
    මේ හොයන ගානට වඩා හොයන්න පුලුවන් උනත්.. ඊට සාපේක්ෂවම වියදමත් සැරයිද එහෙ ? :dull:

    ඔටුවත් එක්ක සෙට් වෙන්නද යන්නේ....? :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rolleyes:රට කුවෙට්...
    මේ හොයන ගානට වඩා හොයන්න පුලුවන් උනත්.. ඊට සාපේක්ෂවම වියදමත් සැරයිද එහෙ ? :dull:
    Mehe gewanawa wage 3n gunayak wath neththam yanaeke therumak ne..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගේ ලග ඉන්නා කෙල්ලෙක්....
    ඈ යනවා බස් එකෙ දවසක්.....
    දැම්මා නොදැක්ක බැල්මක්...
    මූ ගිය කල ලගටම තරමක්...

    දැම්මත් පෙම්බර බැල්මං.......
    ඇගෙ තිබුනෙම නෑ කිසි ඇල්මං......
    තව පාමින් නෙක නෙක උරුවං......
    මූ හිටියා බීබර් වේගෙං.......

    කොන්දොස්තර එයි සද්දෙං....
    ගනු මුදලට නොම දෙයි ටිකටිං...
    හා යන්ඩකො මල්ලී පස්සෙං...
    ඔය නංගිගෙ ඉන අතහැරහං.... :baffled:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    really?
    suddenly they wanna start working on a schedule
    The meeting was to elect a new group of officials. When the news came that he had passed away, the officials asked the members to postpone the meeting due to this but the majority of the members insisted on holding the meeting and selecting new officials despite this! :frown:
     
    • Like
    Reactions: twisted

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    no really
    as piyagena kiyanne as wahagena
    so piyavi asin could be a nicer way to say as piyagena

    පියවි කියල සිංහලෙන් කියන්නේ පියාගෙන කියන එක නෙමෙයි... ඒක වචන දෙකක්... පියවි කියල සිංහලේ යෙදෙන්නේ නියම, ඇත්ත, එහෙම නැත්නම් යඨාර්තය කියන එක අදහස් කරන්න... පියවි ලෝකය, පියවි සිහිය වගේ වචන යෙදෙන්නේ ඒකයි...
     
    Status
    Not open for further replies.