EK Married Club-5

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :dull::dull:මේ දවස් නම් අන්ජ ම බජල්ය..............:dull::dull:
    වැඩ අධිකය....විවේකය අඩු නොව ඇත්තේ ම නැත.......:dull:
    සහායිකාව කොන්ද අල්ලා ගෙනය........:dull:
    තරියා ෆෝන් එකට ආන්සර් නොකරයි...:angry::angry:
    පේපර් ඇඩ් එකට කෝල් එයි...එන්නේ අනුරාධපුර, පොළොන්නරුව ආදී වන්නි හත්පත්තුවෙනි!!:dull::dull:
    හෙට අනිද්දට ආතතිය නිසා මම කූරියා ගැසුවොත් කපට වරෙල්ලා!!!!:dull::dull::rolleyes:

    ඕකට කෙල්ලෙක්ම ඕනෙද...?
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අපි විහිළු දන්නවා බන්..:cool:
    අපි විහිළු කරනවානම්, අපිට කියනකොට විඳ දරාගන්නත් පුළුවන් වෙන්න ඕනි... :dull:

    අනේ මන්දා බං... මට නම් ගොඩක් දුරට ඉවසන්න පුලුවන්... :cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: මම ආයේ ඌට කතා කරන්නේ උගේ තරහ නිවිච්ච වෙලාවට.......:dull::baffled: එතකම් කතා කරන්නේ නෑ..... :no:
    අහ ගත්තද පුටේ, වෙලාවට මට ආන්සර් කලේ නෑ.:dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඕකට කෙල්ලෙක්ම ඕනෙද...?
    ඔය ඇසිස්ටන්ට් ට කරන්න තියෙන කටයුතු ටික කොල්ලෙකුට කරන්න අමාරුයි.
    පිළිවෙලකට කරගෙන යන්න කාන්තාවකට තමා පහසු....:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම නම් උදේ මැද්දා... :P ඇයි අපි දත් නොමැද්දට උඹට මොකද්ද ඊක් ගෑවෙන්න හේතුව...? :rolleyes:

    :oo: ජරාවනේ බං...... මම නම් එදා රෑ ඌරට වග කිව්වට පස්සෙත්, දත් මැදගත්තා..... නැත්නම් එදා රෑ බිම තමා දොයිය ගන්න වෙන්නේ..... :rofl: :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo: ජරාවනේ බං...... මම නම් එදා රෑ ඌරට වග කිව්වට පස්සෙත්, දත් මැදගත්තා..... නැත්නම් එදා රෑ බිම තමා දොයිය ගන්න වෙන්නේ..... :rofl: :P

    හික්..හික්... ඒකයි මේ උඹ දත් මැදලා තියෙන්නේ.. තනියෙන් ආවා නම් ඉතිං උඹත් කටවත් හෝදන එකක් නෑ... :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: ජරාවනේ බං...... මම නම් එදා රෑ ඌරට වග කිව්වට පස්සෙත්, දත් මැදගත්තා..... නැත්නම් එදා රෑ බිම තමා දොයිය ගන්න වෙන්නේ..... :rofl: :P
    කට කහනවා ඉතින්.....:P:dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හික්..හික්... ඒකයි මේ උඹ දත් මැදලා තියෙන්නේ.. තනියෙන් ආවා නම් ඉතිං උඹත් කටවත් හෝදන එකක් නෑ... :lol:
    අනිවා...:lol::lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔය ඇසිස්ටන්ට් ට කරන්න තියෙන කටයුතු ටික කොල්ලෙකුට කරන්න අමාරුයි.
    පිළිවෙලකට කරගෙන යන්න කාන්තාවකට තමා පහසු....:yes:

    බලමු මේ පැත්තේ දන්න කියන එකෙක් ඉන්නවද කියලා... දැන් කාලේ කෙල්ලනව ශුවර් කරලා රෙකමන්ඩ් කරන්න බෑ බං... උන් මහ දෙපිටකාට්ටු ජාතියක්...:oo:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බලමු මේ පැත්තේ දන්න කියන එකෙක් ඉන්නවද කියලා... දැන් කාලේ කෙල්ලනව ශුවර් කරලා රෙකමන්ඩ් කරන්න බෑ බං... උන් මහ දෙපිටකාට්ටු ජාතියක්...:oo:

    සිරාවටම මම කෙනෙක් හොයලා දුන්නයි කියමු අන්තිමේ ඒකි දතාගේ දතුත් ගැලෙව්වොතින් එහෙම මට හොඳ යාලුවෙක් නැතුව යනවා......
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බලමු මේ පැත්තේ දන්න කියන එකෙක් ඉන්නවද කියලා... දැන් කාලේ කෙල්ලනව ශුවර් කරලා රෙකමන්ඩ් කරන්න බෑ බං... උන් මහ දෙපිටකාට්ටු ජාතියක්...:oo:
    ඒක නම් ඇත්ත මචන්, අන්තිමේ මොකක් හරි හුට්ටප්පරයක් කලොත් එහෙම....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපි විහිළු දන්නවා බන්..:cool:
    අපි විහිළු කරනවානම්, අපිට කියනකොට විඳ දරාගන්නත් පුළුවන් වෙන්න ඕනි... :dull:

    :baffled::dull: අපි කතා නොකර ඉමු.... හිනා නොවී ඉමු ටික දවසක්...... :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හික්..හික්... ඒකයි මේ උඹ දත් මැදලා තියෙන්නේ.. තනියෙන් ආවා නම් ඉතිං උඹත් කටවත් හෝදන එකක් නෑ... :lol:

    :rofl: තනියෙන් ආවා නම් එදා රෑ වෙනකම් ම සෙට් වෙලා, මොනවයින් මොනවා වෙයිද දන්නේ නෑ වැඩි වෙලා..... :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සිරාවටම මම කෙනෙක් හොයලා දුන්නයි කියමු අන්තිමේ ඒකි දතාගේ දතුත් ගැලෙව්වොතින් එහෙම මට හොඳ යාලුවෙක් නැතුව යනවා......
    එහෙම නෑ, කෙල්ලව 100% රෙකමන්ඩ් නොකර හිටු. ඉතුරු ටික කිඹුලා බලාගනී....:cool:
     
    Status
    Not open for further replies.