EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සංජී මලයෝ දැන් හරි...:yes:

    11.gif
    :cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සිරාවට මටනං උන්ගෙන් එන්නේ ෆෝමලීන් ගඳ........
    එම්බාම් කරලද...
    මම හිතන්නේ අම්බානකට හරක් මස් කන නිසා දාඩිය ගඳ....
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එම්බාම් කරලද...
    මම හිතන්නේ අම්බානකට හරක් මස් කන නිසා දාඩිය ගඳ....

    අනේ මන්දා එහෙම වෙන්නත් ඇති..... සිරාවටම මිණියෝ මට උන්ගේ ගඳ ඇලජික්ද මන්දා ඔය තඩි ඌරා වගේ නත්තල් සියා වගේ රැවුල වවාගෙන සුදු දිග ගවුමක් ඇඳගෙන ආප්පයක් ඔලුවේ දාගෙන ඉන්න හම්බයෝ ඉන්නේ, උන්ගේ ලඟින් එහෙම යනකොට ඒ ගඳට මගේ ඇඟේ හිරිගඩු මතුවෙනවා......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මිණියෝ මම යනවා...... අද මටත් ඇඟට අමාරුයි වගේ....... උදේ ඉඳං මටත් හෙම්බා දැන් ඇඟ රිදෙනවා......

    මම ගියා එහෙනං සියල්ලන්ටම සුභ රාත්‍රියක්........

    (හිට්ලර් මාමා එතකොට අදත් ආවේ නෑ ඈ....... :( )
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අනේ මන්දා එහෙම වෙන්නත් ඇති..... සිරාවටම මිණියෝ මට උන්ගේ ගඳ ඇලජික්ද මන්දා ඔය තඩි ඌරා වගේ නත්තල් සියා වගේ රැවුල වවාගෙන සුදු දිග ගවුමක් ඇඳගෙන ආප්පයක් ඔලුවේ දාගෙන ඉන්න හම්බයෝ ඉන්නේ, උන්ගේ ලඟින් එහෙම යනකොට ඒ ගඳට මගේ ඇඟේ හිරිගඩු මතුවෙනවා......
    ගඳ කියල අපිට ලඟට නොයා ඉන්න බෑනේ. ඔය කට්ටිය ලෙඩ වෙලා ඉන්න කොට නම් එපා වෙනවා.:baffled:
    මිනිස්සු විදියට මෙහෙම කියන්නවත් හොඳ නෑ. ඒත් ඇත්තටම අපි මාර කට්ටක් කනවා. මොකද හැම කෙනාම අපිට එක නිසා.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මිණියෝ මම යනවා...... අද මටත් ඇඟට අමාරුයි වගේ....... උදේ ඉඳං මටත් හෙම්බා දැන් ඇඟ රිදෙනවා......

    මම ගියා එහෙනං සියල්ලන්ටම සුභ රාත්‍රියක්........

    (හිට්ලර් මාමා එතකොට අදත් ආවේ නෑ ඈ....... :( )

    සුබ ගමන්.....:cool:
     
    Status
    Not open for further replies.