EK Married Club-5

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සංකපාලයට කියන්නේ......:angry:
    වර කෝ හෙනහුරාදාට අතිං කටිං උස්සං......:angry:
    ඒහෙම ගෙනාවොත් මම තාත්තව පැත්තක තියල තොගෙ දත් ටික ගලවමි.......:angry:

    කොල්ලනි, මේ දෙයක් මම කරදීම එච්චර දෙයක් නෙවෙයි බං.....මේක ලොත් දෙයක් කරගන්නේ නැතුව හිටපල්ල කෝ....
    අනික අපි යම් තැනකට ආවාම, අපේ නෑදෑයන්ට, යාළුවන්ට ඒකෙ මොනව හරි ප්‍රතිලාභයක් තියෙන්න ඕනෙ...නැත්තං වැඩක් තියනව ද??? තොපි මේ අන්ද කයිප්පු කියවනවා......:frown:
    8.gif
    මගෙ දත් හොදයි.. ගැලවීමට අවැසි නැත.. :rolleyes::cool::cool:

    මං නං කියන්නෙ.. ඔය වගේ නිකංම නොකර... ( ඔබ කරන්නෙ ඔබේ රැකියාව නිසා ) අපට ඩිස්කව්න්ට් එකක් වගේ දෙයක් දීලා කරන ලෙසයි.. :yes::love:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    8.gif
    මගෙ දත් හොදයි.. ගැලවීමට අවැසි නැත.. :rolleyes::cool::cool:

    මං නං කියන්නෙ.. ඔය වගේ නිකංම නොකර... ( ඔබ කරන්නෙ ඔබේ රැකියාව නිසා ) අපට ඩිස්කව්න්ට් එකක් වගේ දෙයක් දීලා කරන ලෙසයි.. :yes::love:

    :yes::yes::yes::yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    8.gif
    මගෙ දත් හොදයි.. ගැලවීමට අවැසි නැත.. :rolleyes::cool::cool:

    මං නං කියන්නෙ.. ඔය වගේ නිකංම නොකර... ( ඔබ කරන්නෙ ඔබේ රැකියාව නිසා ) අපට ඩිස්කව්න්ට් එකක් වගේ දෙයක් දීලා කරන ලෙසයි.. :yes::love:

    :yes::yes: ඒක තමා...... අර බෝඩ් එකේ ගහනවා, එළකිරි එකේ මෙම්බස්ලාට මෙන්න මෙච්චරක් ඩිස්කවුන්ට් කියලා...... :D:D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දැනට 4ක් ආවා......එන්නේ ජෝඩු ජෝඩු....කෙල්ලෝ දෙන්නා ගානේ....දෙන්නටම හොයන්නේ එකට, එක තැනක රස්සා....
    ලෙස්බි ද මන්ද බං........ඇත්තමයි......:baffled:

    මොකක් වුණත් එන සතිය වෙන කොටවත් ගන්න ඕන.............
    නැත්තං මම ආතතිය නිසා කූරිය ගහයි............:dull::dull:
    :baffled::eek:;):lol::lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :yes::yes: ඒක තමා...... අර බෝඩ් එකේ ගහනවා, එළකිරි එකේ මෙම්බස්ලාට මෙන්න මෙච්චරක් ඩිස්කවුන්ට් කියලා...... :D:D
    mu dan oke gahai 100% discount kiyala..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes::yes: ඒක තමා...... අර බෝඩ් එකේ ගහනවා, එළකිරි එකේ මෙම්බස්ලාට මෙන්න මෙච්චරක් ඩිස්කවුන්ට් කියලා...... :D:D
    හ්ම්ම්.. ඒක තමයි මාත් කියන්නෙ....එතකොට කිඹුලටත් හොදයි.. අපිටත් හොදයි :yes:
     
    Status
    Not open for further replies.