සෙනසුරාදා දින පියාණන් සමග පැමිණීමේදී කොසා සේ අතින් කටින් එල්ලං ආවොත් හෝ මුදල් දීමට තැත් කළහොත් ඔබට ද ආතතියේ රස බැලීමට හැකි වනු ඇති අතර ආතතිය පිළිබද නව කරුණු ගණනාවක් ඔබට උගත හැකිවනු ඇත.........![]()


දැන්මම අවශ්‍ය කලමනා රැස් කරනවා.. කිඹුලට බැරි නං.. කිඹුලිට මොනවා හරි ගේනවා.. එකතොට එපා කියන්න බෑ නෙ.. එපා කිව්වොත් ගෙදර ගියාම 





බැරන්ස් කෑන් 12ක් වත් ඉල්ලමු එහෙනම්...... 

පව් යකෝ අර අක්කා......
හික්ස්......