EK Married Club-5

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සෙනසුරාදා දින පියාණන් සමග පැමිණීමේදී කොසා සේ අතින් කටින් එල්ලං ආවොත් හෝ මුදල් දීමට තැත් කළහොත් ඔබට ද ආතතියේ රස බැලීමට හැකි වනු ඇති අතර ආතතිය පිළිබද නව කරුණු ගණනාවක් ඔබට උගත හැකිවනු ඇත.........:dull::frown:
    :love::love::rolleyes: දැන්මම අවශ්‍ය කලමනා රැස් කරනවා.. කිඹුලට බැරි නං.. කිඹුලිට මොනවා හරි ගේනවා.. එකතොට එපා කියන්න බෑ නෙ.. එපා කිව්වොත් ගෙදර ගියාම :dull::rolleyes::rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මෙහි අදහස බොසා පොලු ගණනාවක හිමිකරුවෙක් බවද?:oo:
    අහෝ උන්දෑ ගේ ඇඹෙණිය!!!!!:baffled::rofl:
    :rofl::rofl: සන්ජී ගේ බොසා එළකිරි මෙම්බ කෙනෙක් නොවූවද.....
    ඌත් ලිදේ කියහංකො :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බොසා පොල්ලක් තැබූ බැවින් මාහට ඉන්ටවීව් එකකට පැමිණි ළමුන් පිරිසකට වග කීමට සැට් වී ඇත....... සැරෙන් සැරේ සම්බන්ධ වීමට බලාපොරොත්තු වෙමි......

    :oo: ළමුන් කියන්නේ.....?? පොඩි උන් වගයක් ඉන්ටර්වීව් කරනවද....?? :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සෙනසුරාදා දින පියාණන් සමග පැමිණීමේදී කොසා සේ අතින් කටින් එල්ලං ආවොත් හෝ මුදල් දීමට තැත් කළහොත් ඔබට ද ආතතියේ රස බැලීමට හැකි වනු ඇති අතර ආතතිය පිළිබද නව කරුණු ගණනාවක් ඔබට උගත හැකිවනු ඇත.........:dull::frown:

    :rofl::P:lol: බැරන්ස් කෑන් 12ක් වත් ඉල්ලමු එහෙනම්...... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මෙහි අදහස බොසා පොලු ගණනාවක හිමිකරුවෙක් බවද?:oo:
    අහෝ උන්දෑ ගේ ඇඹෙණිය!!!!!:baffled::rofl:

    දහසක් දේ ඇත දෙසීමට ඔබ හට......... නමුත් කිඹුල් මාමාට ගරු කරනා බැවින් නිශ්ශබ්දව සිටිමි...... :baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: ළමුන් කියන්නේ.....?? පොඩි උන් වගයක් ඉන්ටර්වීව් කරනවද....?? :P

    පොඩි එවුන් වගේ තමයි බං අම්මා තාත්තා අතේ එල්ලිලා ඉන්ටවීව් ඇවිත් ඉන්නේ...... එකවුන්ට්ස් ක්ලාක්ලා දෙන්නෙක් ගන්න ඕනේ නිසා අද ඉන්ටවීව් කරනවා.......

    බොසා වාහනේ ඇනගෙන කොහෙදමන්දා එනිසා එන්න පරක්කු වෙනවලු එනිසා මට ආපු එවුන් ඉන්ටවීව් කරන්නලු......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ ඕයි හෙට අර වැලා වෙනුවෙන් උඹලා මොනාද කොරන්නේ.........?

    Code:
    http://www.samindikasrimantha.blogspot.com/2012/02/blog-post_13.html

    :oo: ඌ වෙනුවෙන් අපි මොන හොට්ටක් කරන්නද බං......!! :angry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Specially for minipura :
    p19rp.png

    :P :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පොඩි එවුන් වගේ තමයි බං අම්මා තාත්තා අතේ එල්ලිලා ඉන්ටවීව් ඇවිත් ඉන්නේ...... එකවුන්ට්ස් ක්ලාක්ලා දෙන්නෙක් ගන්න ඕනේ නිසා අද ඉන්ටවීව් කරනවා.......

    බොසා වාහනේ ඇනගෙන කොහෙදමන්දා එනිසා එන්න පරක්කු වෙනවලු එනිසා මට ආපු එවුන් ඉන්ටවීව් කරන්නලු......

    :oo: ඈවිල්ලා ඉන්නේ කෙල්ලෝ නම්, උඹ හොදට ඉන්ටර්වීව් කරයි කියලා හිතා ගතහැකි..... :P

    ඔය ඔෆිස් එකේ ඔය වගේ වැඩක් භාර දෙන්න, වගකියයුතු කිසිම එකෙක් නැද්ද බං ඕවා උඹට බාර දෙන්නේ......?? :rolleyes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: ඈවිල්ලා ඉන්නේ කෙල්ලෝ නම්, උඹ හොදට ඉන්ටර්වීව් කරයි කියලා හිතා ගතහැකි..... :P

    ඔය ඔෆිස් එකේ ඔය වගේ වැඩක් භාර දෙන්න, වගකියයුතු කිසිම එකෙක් නැද්ද බං ඕවා උඹට බාර දෙන්නේ......?? :rolleyes:
    :lol:
    kbk in the well :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol:
    kbk in the well :D

    :rofl::P:yes: හික්ස්...... :lol: (මගේ රූම් එකේ කැමරා එකට බඩු බනිස් වෙලා.... ඉතින් බොසාට පේන්නේ නෑ.... ඈති වෙන්න හිනා වෙන්න පුලුවන් අද කිරිය දිහා බලාගෙන....... :P )
     
    Status
    Not open for further replies.