EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: ඈවිල්ලා ඉන්නේ කෙල්ලෝ නම්, උඹ හොදට ඉන්ටර්වීව් කරයි කියලා හිතා ගතහැකි..... :P

    ඔය ඔෆිස් එකේ ඔය වගේ වැඩක් භාර දෙන්න, වගකියයුතු කිසිම එකෙක් නැද්ද බං ඕවා උඹට බාර දෙන්නේ......?? :rolleyes:

    ඉතිං ඒක තමයි හොට්ටෝ ඒක මට භාර දුන්නේ...... :angry:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Specially for minipura :
    p19rp.png


    :P :P

    සෝස මලේ ඇතුලේ කටු........:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම අඬන්නේ නෑ යකෝ ඒත් ඕව මටනේ පේන්නේ මොකෝ බොසාට උඹලා මොනා ගැහුවත් ඒ ගහන ඒවා ඌට පේනවැයි.......

    :oo: ඉතින් බොසාටත් කිරියේ එකවුන්ට් එකක් හදලා දීපන්...... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දන්නේ නෑ බං මම මේක බලලා නෑ ස්ටොරිය අහලවත් නෑ මේකේ.......

    :oo: බලපන් බලපන්..... තනියම බලපන් හොදේ....... දේදුනුත් අඩගහගෙන බලන්න එපා....... :no:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: මාව මෙහෙන් අපේ බොසා එවන්නේ නෑ..... ඌට ලැප් කන්නෙත් නැති වෙනවනේ...... :D

    අර තව එකෙක් ගන්නවයි කියපු හුටපටේ මොකද......?

    මේ රත්තො මට මගේ කොම්පීතරේ හදාගන්න ඕනේ DDR2 SDRAM වල ගණන් කොහොමද බං දැන් වෙන්නේ......?
     
    Status
    Not open for further replies.