උදේ තේ එක නම් ඕනම තමා......
![]()
එහෙනං අර උඹ අමතක කරලා යනවයි කියන්නේ අහවල් එකද.........?
උදේ තේ එක නම් ඕනම තමා......
![]()
බඩුම තමා...
මටත් ඔහොම වෙනවා තේ වලට. හොරෙන්, හිමීට විසිකරනවා මම නම්...![]()
මට ලස්සනම වැඩේ වෙන්නේ, මම හදපු තේ එක, මටම බොන්න අමතක වෙන එක තමා......
උදේට බස් වල උන්ට අමතන්න ගියහම තමා ඕක වෙන්නේ..... 
එහෙනං අර උඹ අමතක කරලා යනවයි කියන්නේ අහවල් එකද.........?
එහෙම අමතක වෙන්නේ, බස් වල උන්ට අමතන සීන් සෙට් උනහම උදේට.... 
මට ලස්සනම වැඩේ වෙන්නේ, මම හදපු තේ එක, මටම බොන්න අමතක වෙන එක තමා......
උදේට බස් වල උන්ට අමතන්න ගියහම තමා ඕක වෙන්නේ.....
![]()

උඹටයි රත්නේටයි දෙන්නටම පිස්සු උදේට තේ ඒකක් නැතුව පුලුවන්ද බං....... මටනම් බෑ........
තේ එක අමතක වෙනවා මිසක්, උවමනාවෙන් අමතක කරනවා නෙවේ බොල..... 
ගෙදර තේ කොළුවා උඹද.........?![]()
මට මගේ තේ එක තමා රස.....
අරයා හැදුවහම කහට මදි වගේ.....!!ay? unbata thiyala wadinna da mal hoyanne ?හවසට මල් එහෙම නැතෙයි........?![]()

sanjiyo, menna hawasata mal awilla!ටී බෝයිලා ටික සෙට් වෙලා වගේ...![]()

මට ක්‍රෙඩිට් කාඩ් මැෂින් එකක් ගැනීමට උවමනා වෙලා තිබේ.....කොහොමද දන්නේ නෑ ගන්නේ.....??
![]()

card reader ekakda ? card duplicator ekak da ?මට ක්‍රෙඩිට් කාඩ් මැෂින් එකක් ගැනීමට උවමනා වෙලා තිබේ.....කොහොමද දන්නේ නෑ ගන්නේ.....??
![]()

ඉරිදා දවස් වලටනම් මම උදේ තේ ඒක බීලා ආයෙත් තව ටිකක් නිදා ගන්නවා.......![]()
මට නම් උපරිම 8 වෙනකම් නිදා ගන්න පුලුවන්.... ඊට පස්සේ තේ එකක් වත් ඕනාමයි.... 
අද කුඩේ දාලා ආවා.....
මෙන්න වහිනවා..... 
card reader ekakda ? card duplicator ekak da ?![]()
