EK Married Club-5

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • සෙනේ සිතින් ... සැනසිල්ලෙන් ...
    එක සිතිවිල්ලෙන් ...
    වෙමින් එකම මවකගෙ දරුවන් ....
    නුවන් පියෙන තුරා ඉඳිමු ...
    අප හසරැල්ලෙන් ....
     

    kingdewi

    Well-known member
  • සෙනේ සිතින් ... සැනසිල්ලෙන් ...
    එක සිතිවිල්ලෙන් ...
    වෙමින් එකම මවකගෙ දරුවන් ....
    නුවන් පියෙන තුරා ඉඳිමු ...
    අප හසරැල්ලෙන් ....
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    oya Ula leno kiyana name eka wenasa karalaa wena Namak daamuda oya sinduwata
    Nathnam Oka dakalaa oka wena ekekuta kiwwa kiyala enna inna ewun ena eka aaye kal yayi :P
    meka uuta set wenne kohomada num danne ne.. :eek:
    habai sinduwata wena sathek danna num Kapugewa walen goda ganna weyi dan.. :D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සෙනේ සිතින් ... සැනසිල්ලෙන් ...
    එක සිතිවිල්ලෙන් ...
    වෙමින් එකම මවකගෙ දරුවන් ....
    නුවන් පියෙන තුරා ඉඳිමු ...
    අප හසරැල්ලෙන් ....
    විනෝද වෙන්නට අපි බීබී කිව් දාලා.....
    තාමත් මතකයි සිදුවෙච්ච දේ එදා.....
    කිඹුලා විලා එකේ පිලිකන්නට වීලා.........
    ඒ දවසේ අපි බර්ගර් කෑවා..
    ඉස්සන් අරගෙන කරටුට්ටං කෙරුවා....
    ප්‍රීතියෙන්........................

    :rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    විනෝද වෙන්නට අපි බීබී කිව් දාලා.....
    තාමත් මතකයි සිදුවෙච්ච දේ එදා.....
    කිඹුලා විලා එකේ පිලිකන්නට වීලා.........
    ඒ දවසේ අපි බර්ගර් කෑවා..
    ඉස්සන් අරගෙන කරටුට්ටං කෙරුවා....
    ප්‍රීතියෙන්........................

    :rofl:
    :lol: :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔන්න රත්නේ රසට තේ හදනවයි කියන්නේ....... යමුද බලන්න තේ වල රස........ :rolleyes:

    :oo: වරෙල්ලා වරෙල්ලා වෙලාවක තොපි අනාත කුකුල්ලුන්ට තේ හදලා දෙන්න..... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුමති එකේ උන්ගෙන් අහලා බලපං...

    :oo: බෑන්ක් එක එක්ක කතා කරා..... අවම ක්‍රෙඩිට් කාඩ් සේල්ස් ලක්ෂ 3ක් කරන්න පුලුවන් නම් දෙන්නම්ලු....... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නොදොකින් මූ කඩේකින් බඩුවක් ගන්නවත් දන්නේ නෑ.......

    පල කඩේට...... ඉල්ලාපන් ගන්න ඕනේ ඒක...... ගෙවපන් එකේ ගාන....... ඇන්න වරෙන් ගෙදර....... ඔච්චරයි........

    :frown: බූරුවෝ, මේවා දෙන්නේ බෑන්ක් එකකින්..... බෑන්ක් එකක ඈදුරෑම් කමක් තියෙනවා නම්, ලෙහෙසියෙන් ගන්න පුලුවන්..... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් යකඩෝ දැන් මම කොහොමද නොතෙමි යන්නේ...... තෙමුනොත් හෙම්බා දෙපිටින් යයි...... :baffled::baffled:

    :oo: යන්තම් නොතෙමි ආවා.... ගෙදර ආවා විතරයි වැස්ස ආයෙත් පටන් ගත්තා......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කලිසමේ සිප් ඒක ඉහල පහල අදිනවා වගේ කාඩ් එකක් අර මැෂිමේ එහාට මෙහාට සුරුස්‌ සුරුස්‌ ගගා යවන්න පිලිබඳ සිතක් ඇති වෙලා........ (මිට පෙර S2 එකකට වූ පරිදි....... )

    :oo: :frown: පිස්සුද ? හැටිද මන්දා මේ උඹේ.....?? :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අර එකෙක් උඹෙන් ගෙවන්න ලැපක් ගන්න පුලුවන්ද කියලා ත්‍රෙඩ් එකක අහලා තිබුණු හින්දා නේද උඹටත් මේක ඕනවුනේ........ :rolleyes:

    :yes: ඌ විතරක් නෙවේ, අද දවසට බිස්නස් දෙකක් මිස් උනා, ක්‍රෙඩිට් කාඩ් නැති නිසා..... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්තො වැඩිය නිදාගන්න එපා 17 මිස් වෙයි අද වැස්ස දවසේ හරිය........

    :yes: වැඩිය නිදා ගත්තේ නෑ..... 4 ඉදන් 4.50 වෙනකම් නින්දක් දැම්මා මීටින් එකේ..... :P
     
    Status
    Not open for further replies.