ඒක මිසක්.... ඔව් බං.... ඒකි කාර් එකේ යතුරු කට කාලා, ගියර් ටික කාලා..... මට එපා වෙලා තියෙන්නේ ඕයි......
![]()

අර ක්ලච් බූස්ටරේ ඩිසේබල් කලා නං ගොඩ

ඒක මිසක්.... ඔව් බං.... ඒකි කාර් එකේ යතුරු කට කාලා, ගියර් ටික කාලා..... මට එපා වෙලා තියෙන්නේ ඕයි......
![]()

yako call blocker app ona tharam thiyenne oya.. kasper one wenne ne ekata..ඔෆිස් එකේ වැඩ ගෙදර අරන් යන්න එපා බං..... මම මේ කැස්පර් කාරයාගේ වත් විදිහක් හොයනවා, ඔෆිස් එකේ නම්බර් ටික බ්ලොක් කරන්න ඉරිදා දවසට සහ හවස 5න් පස්සේ.....
![]()
නෑහහ්......... විකාරයිනේ බං ඒක තනිකර ඇඩ් එකට වගේනේ එතකොට......![]()
හවසකට 177 AC පෝලිම බලපන්කෝ..... ටැබ් 5ක් නම් අනිවා..... 
ehenam rathneta aluth awuruddata sunny gearbox ekak hoya hoya yanna weyi..
අර ක්ලච් බූස්ටරේ ඩිසේබල් කලා නං ගොඩ![]()
ගේම ම ඉල්ලනවා කෑ ගහපු එකට...... මමත් අත අරින්නේ නෑ.... ගේම නම් ගේම......
කොහොමත් අද ශේප් වෙන්නේ නෑ......
කිඹුල් මාමාගේ ෂෝ එකට ප්ලග් වෙනවනේ මම ගෙදර ගියපු ගමන්......
බියර් එකක්වත් අරන් යන්න ඕනා..... වලි පිටම බියර් එකක්වත් ඈදලා දාන්න.....
![]()
Bonna epa ban...mama nam dan bonne naa![]()
කවුරු හරි මාව කොනිත්තපල්ලාකෝ.......
මම මේ දකින්නේ හීනයක්ද....??
නැත්නම් මට වැදි බණ ඈහුනද.....?? 

උඹ බීලා සද්දෙ දාලා තඩිබායිද දන්නෑBonna epa ban...mama nam dan bonne naa![]()

මම මේ නොදන්නා කමට අහන්නේ බියගමට අතේ දුරින් තියෙන රෝහල කුමක්ද.......? හෙට හාෆ් ඩේ නිසා මට පුළුවන් වෙයි හවසට උඹව බලන්න එන්න දොඩම් ටිකක් එහෙම අරගෙන.....

Bonna epa ban...mama nam dan bonne naa![]()
මාසෙකට සැරයක් උඹ බොන්නම ඕනා.......
නැත්නම් මම කියනවා උඹ බොන්නේ නෑ කියලා......

Ridila....හිතාදර ලිබර්ටියා වෙත පවසමි.....
ඈ හොට්ටෝ, බොල පොලොස් කොට්ටෝරුවෝ එහෙම නැත්නම් ගං කබරයෝ, අහන්නේ නොදන්නා කමට...... පාවිච්චි කරන එවුන්ගේ අත්දැකීම් දැනගන්න....... තෝත් මම මේ අහන ඒවායින් දැනගන්න තියෙන දෙයක් තියෙනවානම් දැනගනින්.......
කියෙව්වාට ඉස්තුතියි,
මීට,
Sanjee......![]()

Singlish version owned by Sun_Boy..

මේකත් හොද ක්රමයක්..හිතාදර ලිබර්ටියා වෙත පවසමි.....
ඈ හොට්ටෝ, බොල පොලොස් කොට්ටෝරුවෝ එහෙම නැත්නම් ගං කබරයෝ, අහන්නේ නොදන්නා කමට...... පාවිච්චි කරන එවුන්ගේ අත්දැකීම් දැනගන්න....... තෝත් මම මේ අහන ඒවායින් දැනගන්න තියෙන දෙයක් තියෙනවානම් දැනගනින්.......
කියෙව්වාට ඉස්තුතියි,
මීට,
Sanjee......![]()

yakko wechcha dewal amathaka welada me sathiyena gema illanna yanne ?
onna oya mala kui plastic earings,chain ekakui wath aran gihin shape weyan.
"owa denu parahata..thama sammathe pihitaa sita"....හිතාදර ලිබර්ටියා වෙත පවසමි.....
ඈ හොට්ටෝ, බොල පොලොස් කොට්ටෝරුවෝ එහෙම නැත්නම් ගං කබරයෝ, අහන්නේ නොදන්නා කමට...... පාවිච්චි කරන එවුන්ගේ අත්දැකීම් දැනගන්න....... තෝත් මම මේ අහන ඒවායින් දැනගන්න තියෙන දෙයක් තියෙනවානම් දැනගනින්.......
කියෙව්වාට ඉස්තුතියි,
මීට,
Sanjee......![]()

Google eketh oowata uththara thiyenawa....

ehenam rathneta aluth awuruddata sunny gearbox ekak hoya hoya yanna weyi..

මූට තියෙන ලෙඩ මදිවට....
Bonna epa ban...mama nam dan bonne naa![]()