EK Married Club-5

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    uuta call daala wadak ne. mama me umbala dennata call daanna baluwe mokadda me seen eka kilaya ahanna.. saamaanyayen thariyath ekka wali daaganne mama, kaath ekka wath wali nathuwa shape eke inne umba.. dan me mokadda wela thiyenne ? :shocked: :eek:

    ඉන්දිකයට බැන්න එක එතනින් ඉවර උනා එච්චරයි.. කෙනෙක් මට චෝදනාවක් කරා යුරාගේ ලෑට් එක ගැන ටැග් දැම්මේ මම ඇන්ඩ් යුරගේ වයිෆ් ට අරව මේවා කිව්වා කියලත් ! එක බරපතල චෝදනාවක් !! :dull: මම දැම්මනම් දැම්ම කියනවා ආයේ අහවල් එකට බය වෙන්නද මම ? :oo: ඌ මගේ කව්ද ? :frown: මම මෙච්චර උගේ ගෙදර යනවා ලැට් මගුල කොහොමද කියලවත් දන්නේ නෑ මම ! :no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    :rolleyes: මට දැන් මෙතන එකෙක්ට දෙන්නෙක්ට අමතන්න වෙනවා..... :angry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඉන්දිකයට බැන්න එක එතනින් ඉවර උනා එච්චරයි.. කෙනෙක් මට චෝදනාවක් කරා යුරාගේ ලෑට් එක ගැන ටැග් දැම්මේ මම ඇන්ඩ් යුරගේ වයිෆ් ට අරව මේවා කිව්වා කියලත් ! එක බරපතල චෝදනාවක් !! :dull: මම දැම්මනම් දැම්ම කියනවා ආයේ අහවල් එකට බය වෙන්නද මම ? :oo: ඌ මගේ කව්ද ? :frown: මම මෙච්චර උගේ ගෙදර යනවා ලැට් මගුල කොහොමද කියලවත් දන්නේ නෑ මම ! :no:
    :oo: koheda ohoma kathaawak giye ?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉන්දිකයට බැන්න එක එතනින් ඉවර උනා එච්චරයි.. කෙනෙක් මට චෝදනාවක් කරා යුරාගේ ලෑට් එක ගැන ටැග් දැම්මේ මම ඇන්ඩ් යුරගේ වයිෆ් ට අරව මේවා කිව්වා කියලත් ! එක බරපතල චෝදනාවක් !! :dull: මම දැම්මනම් දැම්ම කියනවා ආයේ අහවල් එකට බය වෙන්නද මම ? :oo: ඌ මගේ කව්ද ? :frown: මම මෙච්චර උගේ ගෙදර යනවා ලැට් මගුල කොහොමද කියලවත් දන්නේ නෑ මම ! :no:

    :frown: නවත්වගනිල්ලා යකෝව් මේ කරදරේ..... :angry: එක කන්කරච්චලයක් අඩාගෙන ගිහින් නතර උනා විතරයි.... තොපි මෙතන ඈරගන්න පටන් ගත්තද....?? :frown::angry: අද මට හිට්ලර් ආවේස වෙලා ඉන්නේ..... :frown::angry::angry:
     
    Status
    Not open for further replies.