uuta call daala wadak ne. mama me umbala dennata call daanna baluwe mokadda me seen eka kilaya ahanna.. saamaanyayen thariyath ekka wali daaganne mama, kaath ekka wath wali nathuwa shape eke inne umba.. dan me mokadda wela thiyenne ?![]()
![]()
මම දැම්මනම් දැම්ම කියනවා ආයේ අහවල් එකට බය වෙන්නද මම ?
ඌ මගේ කව්ද ?
මම මෙච්චර උගේ ගෙදර යනවා ලැට් මගුල කොහොමද කියලවත් දන්නේ නෑ මම ! 
නවත්තගනිල්ලා බං මේ පයන්න මගේ යකා අවුස්ස ගන්නේ නැතුව.....
![]()

uuta call daala wadak ne. mama me umbala dennata call daanna baluwe mokadda me seen eka kilaya ahanna.. saamaanyayen thariyath ekka wali daaganne mama, kaath ekka wath wali nathuwa shape eke inne umba.. dan me mokadda wela thiyenne ?![]()
![]()
මට දැන් මෙතන එකෙක්ට දෙන්නෙක්ට අමතන්න වෙනවා..... 
ඉන්දිකයට බැන්න එක එතනින් ඉවර උනා එච්චරයි.. කෙනෙක් මට චෝදනාවක් කරා යුරාගේ ලෑට් එක ගැන ටැග් දැම්මේ මම ඇන්ඩ් යුරගේ වයිෆ් ට අරව මේවා කිව්වා කියලත් ! එක බරපතල චෝදනාවක් !!මම දැම්මනම් දැම්ම කියනවා ආයේ අහවල් එකට බය වෙන්නද මම ?
ඌ මගේ කව්ද ?
මම මෙච්චර උගේ ගෙදර යනවා ලැට් මගුල කොහොමද කියලවත් දන්නේ නෑ මම !
![]()
koheda ohoma kathaawak giye ?koheda ohoma kathaawak giye ?
mu gasanne lion beer da ?![]()

ඉන්දිකයට බැන්න එක එතනින් ඉවර උනා එච්චරයි.. කෙනෙක් මට චෝදනාවක් කරා යුරාගේ ලෑට් එක ගැන ටැග් දැම්මේ මම ඇන්ඩ් යුරගේ වයිෆ් ට අරව මේවා කිව්වා කියලත් ! එක බරපතල චෝදනාවක් !!මම දැම්මනම් දැම්ම කියනවා ආයේ අහවල් එකට බය වෙන්නද මම ?
ඌ මගේ කව්ද ?
මම මෙච්චර උගේ ගෙදර යනවා ලැට් මගුල කොහොමද කියලවත් දන්නේ නෑ මම !
![]()
නවත්වගනිල්ලා යකෝව් මේ කරදරේ.....
එක කන්කරච්චලයක් අඩාගෙන ගිහින් නතර උනා විතරයි.... තොපි මෙතන ඈරගන්න පටන් ගත්තද....?? 
අද මට හිට්ලර් ආවේස වෙලා ඉන්නේ..... 

මම සිංහයාට බයයි මල්ලියේ![]()
මේ සිංහයා නෙවේ.... වෙන මොකක්ද පයන්නක්..... 
පේන්නේ නැද්ද බෝතලේ අනික් පැත්ත හරෝල තියෙන්නේ![]()
ඒ ඈවිල්ලා ගැලරියේ බලේ..... 
ekane muuta awesa wela thiyenne.. heta amma aawahama mu indi katta gahapu perethayaa wageඅම්මා ගෙදර නැද්ද....![]()

ekane muuta awesa wela thiyenne.. heta amma aawahama mu indi katta gahapu perethayaa wage![]()
අම්මා දැන් කතා කරා.... හැක්ස් දෙකක් කටේ දාගෙන ගිහින් ශේප් වෙලා ආවා..... 