EK Married Club-5

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: යකෝ මාර මගුලක් නෙ... අපි ආස දේකට කමෙන්ට් කරන්නත් බැරි නං... මේකෙ ඉදලා මොකටද ? :baffled:
    asaa dekata komment karapan thread eka wamaaran kanne nethuwa
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: යකෝ මාර මගුලක් නෙ... අපි ආස දේකට කමෙන්ට් කරන්නත් බැරි නං... මේකෙ ඉදලා මොකටද ? :baffled:
    ඊයේ උඹ කිඹුල් ත්‍රෙඩ් එක මාර කැමක්නේ කෑවේ....:oo:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    asaa dekata komment karapan thread eka wamaaran kanne nethuwa
    මං එහෙම වමාරං කන්නෙ නෑ... මට කියන්න දෙයක් තිබ්බොත් විතරයි මං කමෙන්ට් දාන්නෙ.. :yes::cool:
    බොලා දාන හැම එකටම මට මොනවා හරි කියන්න තියෙන එකට මට කරන්න දෙයක් නෑ :angry::oo::rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඊයේ උඹ කිඹුල් ත්‍රෙඩ් එක මාර කැමක්නේ කෑවේ....:oo:
    :cool::cool: පිටු 100ක් ගහන්න ඕනෙ උනා මට :love: පැය 2න්..
    සන්තෝසයි :rofl: ඔය පොස්ට් 200 පන්නලා දැම්මාමයි.. රෙඩියො ත්‍රෙඩ් එකක.. ලැප් කන්නත් කැලේ.. :rofl::rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මං එහෙම වමාරං කන්නෙ නෑ... මට කියන්න දෙයක් තිබ්බොත් විතරයි මං කමෙන්ට් දාන්නෙ.. :yes::cool:
    බොලා දාන හැම එකටම මට මොනවා හරි කියන්න තියෙන එකට මට කරන්න දෙයක් නෑ :angry::oo::rofl:
    ehenum multi quote karapiya ara bas labba wage wamaaran kanne nethuwa.

    T.H. pawula aaye thread kuhanna gaththoth mama yanawa
     
    Status
    Not open for further replies.