EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔව් හැබැයි....... මම බැලුවා බත්තරමුල්ලේ මම අඳුනන ෆෝන් ෂොප් එකක........ උන් තමයි ඔය බ්‍රෑන්ඩ් එකේ ලංකාවේ ඒජන්ට්.......
    මම කියපු එක බලන්න...:rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Samsung s ekak ganin..iye ara nugegoda spot ekata giyaa repai mai... eke thibba mint condition ewa..almost brand new
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇයි මොකෝ උඹ නිදාගන්නේ ඇඳේ නෙමෙයිද..? දේදුනු පැදුරක් දීලද තියෙන්නේ..? :lol:

    :rofl: කොහු බත් කන්ටේනරයක් සමගින් කොහුබත් කන්නා ජබුක්..... :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :cool::cool: පිටු 100ක් ගහන්න ඕනෙ උනා මට :love: පැය 2න්..
    සන්තෝසයි :rofl: ඔය පොස්ට් 200 පන්නලා දැම්මාමයි.. රෙඩියො ත්‍රෙඩ් එකක.. ලැප් කන්නත් කැලේ.. :rofl::rofl:

    මොකද උඹ වෙසමුනියා වගේ ත්‍රෙඩ් ඒක කාගෙන කාගෙන ගියයි කියන්නේ...... :oo:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොකද උඹ වෙසමුනියා වගේ ත්‍රෙඩ් ඒක කාගෙන කාගෙන ගියයි කියන්නේ...... :oo:
    :oo::oo: උඹේ නමත් කියෙව්වා...
    පේන විදිහට මං එළකිරි එකේ කරන කියන වැඩ.. හැසිරෙන විදිහ හොද නෑ ‍වගේ...
    තව ටිකක් බලලා මමත් අත ඇරලා දානවා...
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Kawda wali damme meke ? :rofl:
    අර මනුස්සයා ඊයෙ ගෙදරට ගෙනල්ලා පොඩි ශොට් එකක් දැම්මා කියලා බාරියට ඩොං ගිහිං..
    ඕක ගැනද අහන්නෙ ? :rolleyes:
    හවසට ජිනීවා සාම සාඛච්චා මාලබේ මචං හී දී :dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වදයක් නං කියපල්ලා.. හංග හංග ඉන්නෙ නැතුව.. මටත් ඕන නෑ වාත වෙවී ඉන්න තව කෙනෙක්ට ‍
     
    Status
    Not open for further replies.