Menna redde polawal wala mila ganan
Kos 1 kg 75
polos 500g 50
pol 45-50
Mayiyokka 1kg 70
Kochchci 250g 125



nuwara paththe inna ewunuth kos & pol kadenda ganne
miris gahak gedara wawaganillako ... balahan miris wala ganan![]()

මමත් දැන් එළවළු වර්ග කීපයක්ම වවල බන් තියෙන්නෙ ..
..ඒක නම් මාර සහනයක්![]()

ඒකනම් ලොකු දෙයක් ... අනික වස විස ටිකකුත් අඩු කරගන්න පුළුවන්![]()



කාත් එක්කද බොල තෝ බස් හොල්ට් ගානේ අත් අල්ලං ඉන්නේ.....
බෝ ගහ හන්දියෙ හෝල්ට් එක ගාවයි මං තොගෙ වැඩ දැක්කේ !! :O


කාත් එක්කද බොල තෝ බස් හොල්ට් ගානේ අත් අල්ලං ඉන්නේ.....
බෝ ගහ හන්දියෙ හෝල්ට් එක ගාවයි මං තොගෙ වැඩ දැක්කේ !! :O

http://www.youtube.com/watch?feature=player_embedded&v=MmeoSX8yS_4

ඉලන්දාි කාලේ උඹලවාගෙ නොවේ අපි කාලකන්නි වැඩ කෙරුවෙ නෑ.......සංකපාලයටත් මාර වැඩනේ වෙන්නෙ


ඉලන්දාි කාලේ උඹලවාගෙ නොවේ අපි කාලකන්නි වැඩ කෙරුවෙ නෑ.......
කොහොමත් ඒ කාලෙ තාත්තෙ මේ වගෙ නෙවේ ඉන්ටනෙට් ෆේස්බුක් තිබ්බෙ නෑ
පට්ට සින්දුව![]()

