EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Code:
    http://www.baiscopelk.com/?p=22460

    :rofl: සංජියා ඈතුලු, බොසා ලා ඉන්න හැමෝම බලන්න ඕනා ෆිල්ම් එකක්..... :P :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බැදපු හවුලෙ ප්‍රිය පියඹන් ...........අතරේ....
    සැමියන් නොම දත් ලොකු දේ .......පැතිරේ....
    හොර බැල්මෙන් මුන් මෙහි නැති ......අතරේ...
    නෝනලා හින්දා දෙන්නම .............වතුරේ.......
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    බැදපු හවුලෙ ප්‍රිය පියඹන් ...........අතරේ....
    සැමියන් නොම දත් ලොකු දේ .......පැතිරේ....
    හොර බැල්මෙන් මුන් මෙහි නැති ......අතරේ...
    නෝනලා හින්දා දෙන්නම .............වතුරේ.......

    :yes::yes::D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    aaaawemi yahathin
    යහතින්, පියවි සිහියෙන් ආවද මචෝ....;):rolleyes:
    අර බීම නවත්තල වතුර බීපු එකාට නම් අවුලක් නැතුව ඇති... :baffled::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බැදපු හවුලෙ ප්‍රිය පියඹන් ...........අතරේ....
    සැමියන් නොම දත් ලොකු දේ .......පැතිරේ....
    හොර බැල්මෙන් මුන් මෙහි නැති ......අතරේ...
    නෝනලා හින්දා දෙන්නම .............වතුරේ.......

    :rofl::P:yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :frown: බලපන් බං... ස්ටාෆ් ට්‍රේනින් එකක් මට සෙට් වෙලා..... :angry: Laptop troubleshooting and servicing කියලා ප්‍රසන්ටේෂන් එකක් කරන්නලු..... කාලා වරෙන්කෝ දැන් ඉතින්...... :angry: :frown:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :frown: බලපන් බං... ස්ටාෆ් ට්‍රේනින් එකක් මට සෙට් වෙලා..... :angry: Laptop troubleshooting and servicing කියලා ප්‍රසන්ටේෂන් එකක් කරන්නලු..... කාලා වරෙන්කෝ දැන් ඉතින්...... :angry: :frown:
    okata ena unwa note karaganin. eyin ekekuta thamai umbe job eka set wenne.. :oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    okata ena unwa note karaganin. eyin ekekuta thamai umbe job eka set wenne.. :oo:

    :rofl: ඒක තමා ඕයි.... ට්‍රේනින් කියලා හැම ලබ්බම කියලා දුන්නොත්, ඉක්මනටම ගෙදර යන්න චාන්ස් එක සෙට් වෙයි වගේ මට...... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    0.jpg

    මෙන්න මේ වගේ එකක් ඊයේ දැකලා, ෆොටෝ එකක් ගහ ගත්තෝ...... :P :yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rofl: ඒක තමා ඕයි.... ට්‍රේනින් කියලා හැම ලබ්බම කියලා දුන්නොත්, ඉක්මනටම ගෙදර යන්න චාන්ස් එක සෙට් වෙයි වගේ මට...... :P
    habai ithin presentation ekata slide 3yi ona :

    contact_cleaner.gif

    M10%20Ball%20Pein%20Hammer%201.5lbs.jpg

    photostibetanbuddhismpr.jpg

    :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කුකුලනි සුභ උදැසනක් වේවා....... කෙසේද සැපදුක්.......

    අහවල් එකා ඊයේ අනිත් අහවල් එකාලාගේ ගෙදර ගොහින් ඇති බව විශ්වාස හටයුතු ආරංචි මාර්ගයකින් දැනගතිමි...... එම ගමනින් පසු වර්තමාන තත්වය කෙසේද පවුල් සංස්ථා දෙකේ.......?