EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එල..එල... මෙහෙම හරි සෙට් වෙන එක හොඳයි.... :) අපිත් ඉතිං වැඩ අස්සෙ තමයි මේකට සෙට් වෙන්නේ... ඔය රත්නේ නම් ඉතිං මේකේ ඉන්න අතරේ තමයි වෙලාවක් ලැබුනොත් වැඩ කරන්නේ.. :P

    :rofl: :lol: පට්ට කතාව........ :P
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :frown: දුප්....... මට මේ වෙලාවේ බොට කියන්න එන ඒවා මෙතන දැම්මොත්, උඹට පනින්න ලිදක් හොයන්න වෙනවා...... :lol:

    1378.jpg

    මෙන්න බලපන් උඹලට පුලුවන්ද මේව ලේලන්ඩ් අනාතයො :cool:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    1378.jpg

    මෙන්න බලපන් උඹලට පුලුවන්ද මේව ලේලන්ඩ් අනාතයො :cool:

    ඌ හිතං ඉන්නේ ලෝකේ තියෙන හොඳම බස් ජාතිය ලේලන්ඩ් කියලා.. ඒක නිසා ඌට ඕවා පෙන්නලා වැඩක් නෑ... :lol:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඌ හිතං ඉන්නේ ලෝකේ තියෙන හොඳම බස් ජාතිය ලේලන්ඩ් කියලා.. ඒක නිසා ඌට ඕවා පෙන්නලා වැඩක් නෑ... :lol:

    පිස්සු යකෙක් බං :P

    sri_lanka_276-big.jpg

    මෙන්න බලපන් රත්නෙගෙ මූනම තියන ලේලන්ඩ් එකක් අම්බුජා සිමෙන්ති කඩයක් ඉස්සරහ නවත්තල :rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මෙන්න බලපන් රත්නෙගෙ මූනම තියන ලේලන්ඩ් එකක් අම්බුජා සිමෙන්ති කඩයක් ඉස්සරහ නවත්තල :rofl:
    [/CENTER]

    අම්බුජා සිමෙන්ති කඩයක්.......? :rofl::rofl::rofl::rofl::rofl: උඹේ සාමාන්‍ය දැනීම නම සුපිරි ඈ........
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පිස්සු යකෙක් බං :P

    sri_lanka_276-big.jpg

    මෙන්න බලපන් රත්නෙගෙ මූනම තියන ලේලන්ඩ් එකක් අම්බුජා සිමෙන්ති කඩයක් ඉස්සරහ නවත්තල :rofl:

    ඕක මැදින් ටිකක් පිම්බුවනම් රත්නෙම තමයි... :lol:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අම්බුජා සිමෙන්ති කඩයක්.......? :rofl::rofl::rofl::rofl::rofl: උඹේ සාමාන්‍ය දැනීම නම සුපිරි ඈ........

    ඇයි නැත්තං අම්බුජා සිමෙන්ති විකුනන්නේ උම්බ්ලගේ ගෙදරද :rofl:

    ඕක මැදින් ටිකක් පිම්බුවනම් රත්නෙම තමයි... :lol:

    :lol::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උන්ගේ ඉන්ජිනියර් ට දැම්මලු...

    කියන්න මේ කරන රස්තියාදුවට දන්නා හැමෝටම කියනවා හිතුනොත් ගොසිප් සයිට්ස් වලටත් කියනවා කියලා සර්විස් ඒක ගැන.....
     
    Status
    Not open for further replies.